මෛත්‍රී-මහින්ද එක්ව නිමල් සිරිපාල අගමැති කර අලුත් ශ්‍රිලනිප ආණ්ඩුව සූදානම්..

February 16, 2018 at 12:06 am | lanka C news
මෛත්‍රී-මහින්ද එක්ව නිමල් සිරිපාල අගමැති කර අලුත් ශ්‍රිලනිප ආණ්ඩුව සූදානම්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් මෙරටේ පැරණිතම පක්ෂයක් වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දුන් ශ්‍රීලංකාවේ ලාබාලම පක්ෂය වන ශ්‍රීලංකා පොදුජන පෙරමුණත් එක්ව ශ්‍රීලංකාවේ සමස්ථ ජනතාවගේ කැමත්ත සීයයට 58% ක් ලබා ගෙන පසුගිය සතියේදී පැවති පලාත් පාලන මැතිවරණය නිමාවට පත් විය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ඇති ආණ්ඩුව ඉවත් කොට ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදීමේ එකඟතාවයටක දෙපාර්ශවයේම සිය මන්ත්‍රීවරු අත්සන් කරමින් සිටිති.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී නිමල් සිරිපාල සිල්වා නව අගමැතිවරයා යටතේ අලුත් ශ්‍රිලනිප ආණ්ඩුවක් බිගිවනු ඇත.

මෙවර පැවති පලාත් පාලන මැතිවරණයේ දි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දුන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමස්ථ ප්‍රාකාශිත ඡන්ද ප්‍රාමාණයෙන් 45.5% ක් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් 13.38% ක් ද එකතුව සමස්ථ ඡන්ද 58% ඉක්මවා ලබාගෙන ඇත.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා නව අගමැතිවරයා ලෙස පත් වුවහොත් ඔහු මෙරටේ 15 වෙනි අගමැතිවරයා වනු ඇත. එමෙන්ම ඌව පලාතෙන් පත් වු ප්‍රථම අගමැතිවරයා ද වනු ඇත.

96 views

19 Comments to “මෛත්‍රී-මහින්ද එක්ව නිමල් සිරිපාල අගමැති කර අලුත් ශ්‍රිලනිප ආණ්ඩුව සූදානම්..”

  1. manel says:

    Then what will happen to Amaraweera.

  2. senaka says:

    ඇතැම් කේවට්ටයන්….දයාන්….සරත් සිල්වා වැනි කේවට්ටටන් 2020 තුන්කොන් සටනෙන් පොහොට්ටුව පරාජයවන බවත්, ඉන් බෙදුම්වාදී පොදු අපේක්ෂක 2වන මනාපායෙන් හෝ ජයගන්නා බවත් ජනතාව අතරට යාමට අකමැතිය.

  3. බන්ඩා says:

    පළමු වැඩේ පළමුව කල යුතුය්. අංක එකට කලයුත්තේ හොර දෙටු, පර ගැති රනිල අගමැති කමෙන් පැන්නීමය්. සිරිපාල නෙවෙය් සිරිපාලගෙ අාච්චි අගමැටි උනත් කමක් නැහැ.

  4. නිමල් සිරිපාල දැන් මෙසේ වුවද ,77′ – 1994’දුර්දාන්ත ,අති භීෂණකාරී හුඅන්පී යුගයේදී තම දිවි නොතකා මහින්ද,සී,වී,ගුණරත්න ,දී, මු, මැතිදුන්ලා සමග පෙරමුනෙහිම හිදිමින් එයට පිට පිට බැටදුන් සෙන්පතියෙකි.
    මහින්ද මැතිඳු දී, මු, ට කාලගුණ දැක්වූයේද ඔහුට අතීතය මැනවින් ස්මරණය වන නිසාවෙනි.

    මෙය මගේ ස්වාධීන මතයක් බව කරුණාවෙන් සලකන්න,

  5. බබා උක්කුන් says:

    සිරිපාල වගේ දුෂණ චෝදනා ගැන කටකතා තියෙන පුද්ගලයෙක් අගමැති කමට නුසුදුසුයි. වැඩි දෙනාගේ කැමැත්ත මත තාවකාලික රජයක අගමැති ලෙස දිනේෂ් හෝ චමල් ඒ සදහා පත් කරන්න.

Main News