මෛත‍්‍රිගෙන් හදිසි නිවේදනයක්..

December 9, 2019 at 6:32 am | lanka C news
මෛත‍්‍රිගෙන් හදිසි නිවේදනයක්..

තමන් පොළොන්නරුවේ සූදානම් කර තිබූ සාදයට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු නොපැමිණි බවට පළවන වාර්තා පදනම් විරහිත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තමන් විසින් එවන් කිසිදු සාදයක් සංවිධානය නොකළේ යැයිද ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම දීර්ඝ නිවාඩුවක් ගත කිරීමට විදේශගතවීමට තමන් සූදානම් වන බවට ද වාර්තාවද එම පුවත් අසත්‍ය බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

209 views

15 Comments to “මෛත‍්‍රිගෙන් හදිසි නිවේදනයක්..”

  1. සරා says:

    සිරිසේන උඔ තාප එක්පයර් වුනා පමනයි තව ටික දවසක් යනකොට ‌ෙතොට ‌ෙතොගේ සහෝදරයොවත් නැති ‌ෙවෙනවා

  2. Parakum says:

    Divine forces will ensure you will be cornered to oblivion, You ungrateful man.

Main News