මෛත‍්‍රිගේ කඩේ බඩු අන්තිම සවුත්තුයි.. ජනපති ධුරයෙන් වහා අස්වෙනු..- ජවිපෙ

January 27, 2018 at 6:28 am | lanka C news
මෛත‍්‍රිගේ කඩේ බඩු අන්තිම සවුත්තුයි.. ජනපති ධුරයෙන් වහා අස්වෙනු..- ජවිපෙ

ආණ්ඩුව විසින් ගත වූ තුන් වසරක කාලයේදී රටේ ආර්ථිකය නිවැරදිව හසුරුවා නැතැයි පවසන ජනාධිපතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ ගෙවුනු වසර තුනේදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියේ ලෙස කටයුතු කල බවයි.

එමෙන්ම කැබිනට් මණ්ඩලය පත්කලේද ජනාධිපතිවරයා නිසා එය විසින් ගන්නා සියළු තීන්දු සම්බන්ධයෙන් ඔහු දැනුවත් බවයි.

ඒ අනුව වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්දයෙන් සෘජුවම ජනාධිපතිවරයා වගකිව යුතු බවත් මැතිවරණ වේදිකාවේ ජනප‍්‍රිය වීමට කුමක් කිවුවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙසත් රට පාලනය කළ බවද ඔහු පෙන්වා දෙයි.

45 views

16 Comments to “මෛත‍්‍රිගේ කඩේ බඩු අන්තිම සවුත්තුයි.. ජනපති ධුරයෙන් වහා අස්වෙනු..- ජවිපෙ”

  1. kamalasirikuruwita says:

    හා හා , උඹල කිව්ව ගමන් ජනපති අයින් වෙයි . ඔක්කොම එකට කුඩු කාපු නිසා උඹලගේ නොම්මරේත් මිනිහ දන්නවා. අනික උඹලත් ජනනතාව අන්දන සිරිකොතේ බලල අංඩක් විතරයි කියල ජනතාව දන්නවා. මහින්ද පාරවල් හැදුවේ මුදවපු කිරි ගේන්න කියල අපිව අන්දන්න හදපු එවුන් නේ උඹල. පාරවල් රත්තරන් වලින්ද කියල අහපු උඹලට ඒ වගේ තුන් හතර ගුණයක් වැඩිව මුන් පාරවල් හදනකොට කටේ පිට්ටුනේ . චී

  2. vishnu says:

    මූටනම් බනින්න පටන්ගන්න වෙන්නෙ
    මුගේ අම්මට කියලම තමයි.මුන් හිතපු
    විධියටම රට අස්ථාවර උනා.ඊට පස්සෙ
    මුන් බලන්නෙ ඒකෙන් වාසි අරගෙන
    දිනන්න.මේ පාර බලාපිය තොපිට වෙනදේ
    පර හැත්ත

  3. raymond says:

    මයිත්‍රි අස් වුනොත් රනිල් ජනදිපති
    ඒක කර ගන්නයි ජේ වි පි එකට ඕනැ

  4. පුස්සෙක් හු කියයි. says:

    පුස්සෙක් හු කියයි.

  5. යකෝ me අපි මැරෙන්නේ says:

    යකෝ අලි මැරෙන්නේ නෑ…තොගේ ගෙදර බදුවත් අන්තිම සවුත්තුයි. උඹ වගේමයි.

Main News