මෛත‍්‍රිගේ කඩේ බඩු අන්තිම සවුත්තුයි.. ජනපති ධුරයෙන් වහා අස්වෙනු..- ජවිපෙ

January 27, 2018 at 6:28 am | lanka C news
මෛත‍්‍රිගේ කඩේ බඩු අන්තිම සවුත්තුයි.. ජනපති ධුරයෙන් වහා අස්වෙනු..- ජවිපෙ

ආණ්ඩුව විසින් ගත වූ තුන් වසරක කාලයේදී රටේ ආර්ථිකය නිවැරදිව හසුරුවා නැතැයි පවසන ජනාධිපතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ ගෙවුනු වසර තුනේදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියේ ලෙස කටයුතු කල බවයි.

එමෙන්ම කැබිනට් මණ්ඩලය පත්කලේද ජනාධිපතිවරයා නිසා එය විසින් ගන්නා සියළු තීන්දු සම්බන්ධයෙන් ඔහු දැනුවත් බවයි.

ඒ අනුව වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්දයෙන් සෘජුවම ජනාධිපතිවරයා වගකිව යුතු බවත් මැතිවරණ වේදිකාවේ ජනප‍්‍රිය වීමට කුමක් කිවුවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙසත් රට පාලනය කළ බවද ඔහු පෙන්වා දෙයි.

188 views

16 Comments to “මෛත‍්‍රිගේ කඩේ බඩු අන්තිම සවුත්තුයි.. ජනපති ධුරයෙන් වහා අස්වෙනු..- ජවිපෙ”

  1. DT says:

    තොපිම පත්කරපු ජනපති..තොපේ ජනපති
    නැතුව අපේද..අපි පත් කලා වගේ කතාව..ජරාව කාලා..රට විනාශ කරලා..තොපේම ගොං හෙන්චයියලා විතරයි උඹලට ඉන්නෙ..ගොං හැත්ත

    • kamalasirikuruwita says:

      හා හා , උඹල කිව්ව ගමන් ජනපති අයින් වෙයි . ඔක්කොම එකට කුඩු කාපු නිසා උඹලගේ නොම්මරේත් මිනිහ දන්නවා. අනික උඹලත් ජනනතාව අන්දන සිරිකොතේ බලල අංඩක් විතරයි කියල ජනතාව දන්නවා. මහින්ද පාරවල් හැදුවේ මුදවපු කිරි ගේන්න කියල අපිව අන්දන්න හදපු එවුන් නේ උඹල. පාරවල් රත්තරන් වලින්ද කියල අහපු උඹලට ඒ වගේ තුන් හතර ගුණයක් වැඩිව මුන් පාරවල් හදනකොට කටේ පිට්ටුනේ .

  2. shantha kuru says:

    ay ubala ta kiyanna bari denama asweyan kiyala

  3. අනේ බොලා හරි හොඳ මිනිස්සු ප්‍රතිපත්තියක් නැති රතු අලි…ඉතිහාසයේ සිට රට ගැන නොතකා රටට හෙනගැහුවත් තම පක්‍ෂය ගැන සිතූ රනිය මෙන් බලලෝබී ඉතිහාසයක් ඇති රතු අලින්ට රැවටෙනවාට වඩා හොඳයි අර විග්නේශ්වරට ඡන්දෙ දෙනවා… ආප්ප සිරී තම පක්‍ෂය පාවාදී අවස්තාවාදී ඇමතිල සමග කොලකන වල් අලිත් එක්ක රටට කල විනාශය සුලුපටු නොවේ…මේ නායකයනගේ ඉතිහාසය නොබලා ඔවුන් බලයට පත්කිරීමේ දරුණු ප්‍රතිපල අද මුලු රටම ගවනවා.

  4. danu says:

    .අනේ බොලා හරි හොඳ මිනිස්සු ප්‍රතිපත්තියක් නැති රතු අලි…ඉතිහාසයේ සිට රට ගැන නොතකා රටට හෙනගැහුවත් තම පක්‍ෂය ගැන සිතූ රනිය මෙන් බලලෝබී ඉතිහාසයක් ඇති රතු අලින්ට රැවටෙනවාට වඩා හොඳයි අර විග්නේශ්වරට ඡන්දෙ දෙනවා… ආප්ප සිරී තම පක්‍ෂය පාවාදී අවස්තාවාදී ඇමතිල සමග කොලකන වල් අලිත් එක්ක රටට කල විනාශය සුලුපටු නොවේ…මේ නායකයන්ගේ ඉතිහාසය නොබලා ඔවුන් බලයට පත්කිරීමේ දරුණු ප්‍රතිපල අද මුලු රටම ගෙවනවා…මේ රට නිදහස් කර එක්සේසත් කල රට දියුනුවේ මාවතේ ගිය මහින්ද ඇතුලු පොහොට්ටුවට අදත් හෙටත් ඉදිරියේදිත් අපේ කතිරයත් සහයෝගයත් ලබෙනු ඇත.

  5. mp says:

    කොහොමද වැඩේ…!!! කඩේ ගෝලයෝ කඩෙන් හොරකම් කරාම මුදලාලි අස් වෙන්න ඕන…. එතකොට ගෝලයට කඩේ අල්ලන්න පුළුවන්නේ… එතකොට මුන්ටත් කඩෙන් නොමිලේ බඩු හම්බවෙනවනේ…!!!

  6. Niru says:

    You were with Ponil when bond scam took place. Now no amount of white wash can cover that.

  7. විශ්ලේෂකයා says:

    රෝහණ විඡේවීර, නිහාල් ගලප්පත්ති, නන්දන ගුණතිලක… ඡේ.වී.පී එකේ කොන්දක් කියලා තිබ්බේ ඔය තුන් දෙනාට විතරයි.. දිනුම පැරදුම කෙසේ වෙතත් තම පක්ෂයේ මතය ඡනතාව ඉදිරියේ තබන්න ඡනාධිපතිවරණකට ඉදිරිපත් වුන මේ තුන්දෙනාගෙන් පස්සේ කොන්දක් තියෙන එක නායකයෙක් අද ඡේ.වී.පේ එකේ ඉන්නවද..? විඡේවීර මැරුනා.. නන්දන යූ.ඇන්.පියට හේත්තු වුනා.. ගලප්පත්ති විතරයි පක්ෂයේ ඉන්නේ.. චන්ද්‍රිකාට, ෆොන්සේකාට, මහින්දට… රනිල්/මෛත්‍රීට කඩේ ගිහිල්ලා දැන් අපිට මොනවද මේ කඩේ සුද්ද කරන්න එන්න කියන්නේ…. පහුගිය අවුරුදු තුනේ රටට වුන විපත්තියට හවුල් වුන මේ නඩේට දැන් අත හෝද ගන්න බෑ.. ඔබලාත් අනිවාර්යෙන්ම වගකිව යුතුය…

  8. බන්ඩා says:

    අවුරුදු තුනක් ගියා ජරාව කවල අාණ්ඩුුන්ව පත් කොර ගත් විපක්ෂ සංවිධායක ජෙප්පන්ට අාණ්ඩුවෙ වැරදි තේරුම් ගන්න.

  9. Rohitha says:

    yako thopith aanduwened? thopi aanduwe vipakshaya ne. issarawelama thopi palayaw yana thaenakata.

  10. ExJvp says:

    We used to vot for JVP during our University education and understood the real mentality of these guys..
    They are dead jealous of the financially strong peaple. Just misled all of us that time.
    Now they are the main gang taking bribes from the Yahapalana government to vote.

    To get rid of all these please vote for 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

Main News