මෛත‍්‍රිගේ ගමේ බලයත් අලූත් පක්‍ෂය අල්ලයි.. මැදිරිගිරියේ මන්ත‍්‍රීන් දහයක් අලූත් පක්‍ෂයට එක්වේ.. ඉතුරු දෙකයි..

December 3, 2016 at 4:05 am | lanka C news
මෛත‍්‍රිගේ ගමේ බලයත් අලූත් පක්‍ෂය අල්ලයි.. මැදිරිගිරියේ මන්ත‍්‍රීන් දහයක් අලූත් පක්‍ෂයට එක්වේ.. ඉතුරු දෙකයි..

පොලොන්නරුව මැදිරිගිරිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු ශ‍්‍රිලනිප පළාත් පාලන නියෝජිතයින් දස දෙනෙකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අතින් එම පිරිස සාමාජික කාඞ්පත් ලබා ගනිමින් නව දේශපාලන පක්‍ෂයට එක්ව සිටී.

මැදිරිගිරිය ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රිලනිපය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු සිට ඇති අතර ඉන් දස දෙනෙකු නව පක්‍සය හා එක්වීම විශේෂය.

4 views

4 Comments to “මෛත‍්‍රිගේ ගමේ බලයත් අලූත් පක්‍ෂය අල්ලයි.. මැදිරිගිරියේ මන්ත‍්‍රීන් දහයක් අලූත් පක්‍ෂයට එක්වේ.. ඉතුරු දෙකයි..”

  1. Gotaimbara says:

    Jayawewa! The beginning of the end of Yahapalanaya has started.

  2. ජගත් says:

    අති විශිෂ්ටයි සර්. ඔහොම යං…………..

  3. පොලොන්නරුව ජයසිංහ says:

    මැදිරිගිරිය පමණක් නෙවි හෙට අනිද්දා වෙනකොට බලන්නකෝ ගමක එකෙක් හොයාගන්න බැරි වෙනවා මෛත්‍රීගේ මිනිස්සු විතරක් නෙවි මෛත්‍රීට ඡන්දයක් දීපු මිනිහෙක්වත් …………… ජයවේවා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණට,

  4. යුක්තිය says:

    Rest in peace….! other two guice…

Main News