මෛත්රිගේ නියෝගයෙන් කතානායකට තීරණාත්මක ලිපියක්.. මහින්ද මහ උගුලකින් බේරේ..
December 20, 2018 at 1:20 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා තව දුරටත් ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා මාර්ගයෙන් අද දිනයේ කතානායක කරු ජයසූරිය මහතා වෙත දැනුම් දීමට නියමිතය.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම ලිපිය අද දිනයේ යොමු කරන බව ජනාධිපති කාර්යාල ප්රකාශකයෙක් සදහන් කලේය.
මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් ඔහු විපක්ෂ නායක ධුරය දැරීමට අයිතියක් නැතැයි පාර්ලිමේන්තුව හමුවේ සිදු කරමින් ඇති විරෝධය හේතුවෙන් මෙම පැහැදිලි කිරීම යවන බවද වැඩි දුරටත් එම ප්රකාශකයා කියා සිටියේය.
2015 මහ මැතිවරණයෙන් තේරී පත් වූ සියළු සන්ධාන මන්ත්රීවරුන් තව දුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බවද ලිඛිතව දැන්වීමට නියමිතය.
සිරා මහින්දවත් නැති කරා, පොහොට්ටුවත් නැතිකරා රටත් නැතිකරා. UNP එක ශක්තිමත් වුන එක විතරයි වුනේ
E gana thopita hari dukai wage.
Toy payyoi Jada jeppoi helana kimbul kandulu.
Koheda ban winasha karala thiyenne? Methana mahinda mahaththayawa aaraksha karana ekane karala thiyenne. Thaama ine sandhane kiwwe nethnam mahinda mahaththayageanthree dhurayata kelinda TNA, UNP, JVP un balagena inne.
තොට මහින්ද ගැන කැක්කුමයි වගේ. වැඩක් බලන් පල නරියා යන්න
ඇත්ත, එක කොරන්නයි උව ජනාදිපති කලේ.
දන්නා දෙයක් කථා කරපන්……. බං
කරුවල වැටීගන එනවා…….. චූ කරලා නින්දට පලයං…….. පොඩි එකෝ………
mona wikarayakda me? munta ona ona widihata neethiya wenas karagannawa. pohottuwe samajikathwaya gaththanam kohomada nidahas sandanayen wipaksha nayaka wenne. sira hondatama bayawela, me hama deyakma karanne sirage pana baya nisa.
The whole Nation’s wish is to settle this matter between theS.L.P.P. and S.L.F.P.amicably so that the leader of opposition goes to Mahinda.That is their internal matter and why these traitors want interfere in their internal affairs so as to allow Sambandhan to get it. Those traitors put their unpopular party first than their Motherland.Hypocritical bloody idiots.
Bale Hamba wenawanam Pile hiyath moko nadda ?
කතානායක කරුවා ජඩසුරිය වර්තමානයේ ජීවත්වන ජරාම කුමන්ත්රණ කරුවා ලෙස ජනතාව හඳුනාගෙන සිටිති. පබාටත් පැරදුන මොහු ඊළඟ චන්දයේදී ගම්පහින් තරඟ කලොත් අනිවාර්යෙන්ම චකබ්ලාස් වෙනවා ඇත. කරු මයාට 2015 වගේම ජාතික ලයිස්තුවේ සරණයි.
මහින්දලගෙ දේශපාලන ගේම්, බයියන් වැඩි පිරිසකට නොතේරීම කරුමයක්. ශ්රීලනිප යට කෙලල දාල පොහොට්ටුව ගොඩ දාන්නයි හැදුවෙ. මන්ත්රීකම ගහල යයි කියල බයට ආයෙමත් ශ්රීලනිපයට සෙට් වෙනව. බලපල්ල කවදහරි ආණ්ඩුව විසුරවපු ගමන් ආයෙමත් පොහොට්ටුවට පනිනව.
අපිටත් ඕනැ ඒක තමයි…..!
මහින්ද මහත්තය මන්ත්රී කම ආරක්ෂා කරගෙන ඉඳල වෙලාවට පොහොට්ටුවට එයි…..!!
ශ්රී ලංකා නිදහස් පක්ෂයත් සමග එකට කටයුතු කරයි…..!!!
මහජනතාව කළ යුතු දේ මැතිවරණයකදී තීරණය කරයි…..!!!!
ඔබලා ඒ ගැන කළබල වෙන්න එපා……!!!!!
Habai apita thopi wage Jada jeppange deshapala geme saha horagal ahileem gana hondata therenawa.
Warako chande illagena punchi ammata digital karanna.
So what is your problem? Your as is itching? Then go to Ranil!
බොල මී හරකෝ, තොපි වගේ එවුන් තමා අත්ත උඩ නැගගෙන අත්ත ගහෙන් කපා දමන ජාතියෙ මැටි මෝල්ලු. රට විනාස කරන හොර රැලක් ඉන්න පක්ශයක් බදාගෙන රටට වෙනදේ අමතක කරල අපි කැපුවත් කොල කැපුවත් රතු කියාගෙන ඉන්න එපා ගොනෝ. රට ගොඩ ගන්න පුලුවන් කෙනෙකුට සහාය දීපන්. එහෙම බැරිනම් ගිහින් පොනිල්ට පු** දීපන් මෙතන ගොන් කතා කොටන්නෙ නැතුව.
Yes, Mahinda belongs to the people. So he should contest from what ever the party the people want. Now both the Executive and the Voters are together, Very soon the Parliament also go the same way.
Bye bye Ranil and UNP.
Mahinda belongs to the people?
LOL
Must be corrected to people belongs to the Mahinda
රට විනාස කරන්නේ බයි, ටොයි වහල්ලු. රනිල්ලා, මහින්දලා හොරකම් කලා කියල පිළිගත්තත් වහල්ලු කියන්නේ “අපේ හාමුලා හොරකම් කලේ නැහැ” කියලා. බහුතරයක් ඉන්නෙ ගොං ටොයියොයි, බයියොයි. උන්ට ඕන හොරු. ඉතින් දේශපාලනේට එන්නෙම හොරකම් කරන්න බලාගෙන. කාලකන්නි වහල්ලු ප්රමාණය එන්න එන්නම වැඩිවෙනවා. මුන් දරුවන්ට උගන්වන්නෙත් නැහැ. සිරියාවන්ත දූපත අපායක් වෙලා.
The same argument is equally applicable to JVP as well.
Wijedasa Rajapaksha and Chatura both made public statements saying that they were personally involved with handing over money to Anura.
Did they challenge or deny it?
Did they file a case against them?
Vijitha Herath met with an accident due to drunken driving and immediately released by the police due to Ranil’s intervention.
my3 ta dana gahala wadapallaaaa…
mahindawa beeruwata………
huuuuuuu..
koooooo pohottuwa………..
mahaloku chandi kooo…..
මහින්ද තොට කැක්කුමයි වගේ. ඒක ඔබලා කළබල වෙන්න එපා – වැඩක් බලන් පල නරියා යන්න
බයි, ටොයි වහල්ලු. මහින්ද හොරකම් කලා කියල පිළිගත්තත් වහල්ලු කියන්නේ “අපේ හාමු හොරකම් කලේ නැහැ” කියලා. බහුතරයක් ඉන්නෙ ගොං ටොයියොයි, බයියොයි. උන්ට ඕන හොරු. කාලකන්නි වහල්ලු ප්රමාණය එන්න එන්නම වැඩිවෙනවා. මහින්දගෙ දේශපාලන ගේම්, බයියන් වැඩි පිරිසකට නොතේරීම කරුමයක්. ශ්රීලනිප යට කෙලල දාල පොහොට්ටුව ගොඩ දාන්නයි හැදුවෙ. මන්ත්රීකම ගහල යයි කියල බයට ආයෙමත් ශ්රීලනිපයට සෙට් වෙනව. බලපල්ල කවදහරි ආණ්ඩුව විසුරවපු ගමන් ආයෙමත් පොහොට්ටුවට පනිනව.
මහින්ද මහත්තය දුර බලල වැඩ කරන්නෙ නැති එකේ ප්රතිඵල තමා මේවා…