මෛත‍්‍රිගේ පණිවුඩකරුවන් කිහිප දෙනෙක් හා ඇතුලේ උන් කිහිප දෙනෙක් මහින්දව කෑවා.. උඩින්ම හිටිය මහින්ද බිමටම ඇදලා දැම්මා..

December 15, 2018 at 10:07 pm | lanka C news
මෛත‍්‍රිගේ පණිවුඩකරුවන් කිහිප දෙනෙක් හා ඇතුලේ උන් කිහිප දෙනෙක් මහින්දව කෑවා.. උඩින්ම හිටිය මහින්ද බිමටම ඇදලා දැම්මා..

මහින්ද රාජපක්‍ෂ මහතාට මේ අපරාධය කලේ ජනපති මෛත‍්‍රීගෙන් පණිවඩුයක් ගෙන ශ‍්‍රීලනිපයෙන් ආ කිහිප දෙනෙකු හා ඇතුලේ උන් කිහිප දෙනෙකු විසින් යයි පාර්ලිමේන්ත මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔ්නෑම මැතිවරණයක් ඉහලින්ම දිනන්නට හැකියාවෙන් සිටි මහින්ද රාජපපක්‍ෂ මහතා දැන් බිමට ඇද දමා ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

අගමැති ධුරයෙන් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පල කලේය.

149 views

26 Comments to “මෛත‍්‍රිගේ පණිවුඩකරුවන් කිහිප දෙනෙක් හා ඇතුලේ උන් කිහිප දෙනෙක් මහින්දව කෑවා.. උඩින්ම හිටිය මහින්ද බිමටම ඇදලා දැම්මා..”

  1. ඔවු ඔවු ටෝය්යියන්ගේ තියරි තමා වෙල්ගොමයට තිතට පෑහෙන්නේ . වෙල්ගොම මොලේට මීඋණ;;;;????..
    මොහුව හුරතල් කොලා හොඳටම ඇති.
    බලවත් ඉන්දීය රාජ්‍යයත් මහින්ද මැතිඳුට ඔටුනු පැලැන් දුවා . ශ්‍රී ලංකා ජනපතිත් ඒ දේම කළා.
    ඒ වා පෙනි පෙනී මොහු බුරන්නේම රිනාත්මක දෙය. රටට හෙන ගැහුවද මුට කම් නැත.
    මේ ගෑනුන්ගේ අරවා පෙවිලා මොළේ ඉදිමිච්ච හඳට ගල්ගහන එකා පලවාහැරීමට මහින්ද මැතිඳු වහ තීරණය ගත යුතුයි.

    • semana says:

      කටේ රත්තරන් දාන්න වටිනවා මහත්තයෝ කතාවට ….. මේකට නම් ජීවත්වන රට මොකක්ද කියලවත් මතක් නොවෙන බූරු මිනිහෙක්….

  2. L. Su Silva says:

    Mahinda gene kiyann oya kavuda kiyala palamuwen hitha balanna.

  3. පොරමෝලා says:

    උපදංශයේ අවසාන අදියරේදී මේ වගේ පිස්සුවෙන් කියවනව

  4. message47857 says:

    Great blog you have here.. It’s hard to find high-quality writing like yours these days.
    I seriously appreciate people like you! Take care!!

Main News