මෛත්රිටත් පාස්කු ලොතරැයිය ඇදේ.. ඉහලම සාකච්චාවක්.. ෆයිල් උඩට එයි..
January 8, 2022 at 10:22 pm | lanka C news
පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්රස්ත ප්රහාරය පිලිබද වාර්තාවේ නිර්දේශ වහාම ක්රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
මෙම තීරණය ගෙන ඇත්තේ ඊට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වත්මන් රජය දැඩිව විවේචනය කරමින් සිදුකරන ලද කතාවෙන් පසුවයි.
අදාල සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් සියලු දෙනාම ඉවත් වුණත් ඉදිරි වසර කිහිපය රජයේ දිගටම පවත්වාගෙන යා හැකි බවයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයට කැමති තීරණයක් ගැනීමට හැකියාව ඇති බවද එහිදී සාකච්ඡා වී ඇත.
පාස්කු ඉරිදා ප්රහාරයට ප්රධාන වගකිවයුත්තෙකු ලෙස හිටපු ජනාධිපතිවරයා ගේ නම සඳහන් වී ඇති බව වාර්තා පළවිය.
එතකොට නීතිය ක්රියාත්මක කරන්න යන්නෙ රජය විවේචනය කරපු හින්ද? නකුට පස්ස පැත්තෙ
නෑ. ආණ්ඩුවෙන් යන බවට තර්ජන හා විවේචන කරන්නෙ, පාස්කු ලොතරැයිය ඇදෙන්න නියමිත බව දන්න නිසා ඒක වලක්ව ගන්න පුලුවන්ද බලන්න
අපි එහෙමයි වරදට දඩුවම…අපි හීනෙන්වත් හොරාකාලා නෑ…ඒ නිසා පට්ට හොරැ (අපි හැර) ඔක්කොම සුනේ සුන්
ඇයි, බොගෙ නකුට තියෙන්නෙ ඉස්සරහ පැත්තෙද ?
Front side එකට අපේ පැත්තෙ නං කියන්නෙ වෙන නමක්.
තව ලොතරයි 223 යි.
මේවා සේරම බොරු රැවටිලි …නිරුපමා රාජපක්ෂ ,අගේ සැමියා ,.බදියුදීන්, රාජිත , හිස්බුල්ලා ,අසාද් සාලි , මහා බැංකු මගඩියේ මහා හොරා රනිල් තාමත් නිදැල්ලේ .දේශපාලකයෝ .කරන්නේ ජනතාව රැවටීම පමණි
කාට මොනව උනත් කමක් නෙහෙ රජයෙ සේවකයන් ට සලකල කොරොනා අවුරුදු 2කේම කෙපවෙලා දවස් 365ම වෙඩ කරපු රජ විරුවෝ.
භරිනම් රුපියල් 20000 කින් පඩි වෙඩි කරන්න ඕනේ.
රටේ ණය ගෙවා ගන්න බැහැලු ..මේ කාලකන්ණි තවත් පඩි වැඩියෙන් ඉල්ලනවා …බලන් ඉන්නේ මන්ද ? පාලකයින් නෙරපා දමව්
No need.
What is the added value to increase salary.
It should be based on contribution, not based on any other.
ඔව්.
පඩි වෙඩි කරලා වෙඩි තොගෙ පුකට තියන්ඩ යි තියෙන්නෙ.
කොටන්ඩ හරියට ඉගෙන ගනිං ඉස්සෙල්ලාම
උම්බ උක්කහං මලේ
මේ වසලයා කූඩු කරන එක මේ රටේ ප්රස්න විසඳීමට පූර්වාවශ්යතාවයක්.
Justice for Easter Victims!
Get ready to pay m..f…
Check how his children become multi millionaires after 2015
පාස්කු ප්රහාරය පමනක් නෙවෙයි මූව හිරේ දාන්න ඹ්නි මහබැංකු හොරකම වහන්න උදව් කලාටත්
අනිවාර්යෙන්ම .මහබන්කු හොරකමේ වාර්තාව කමිටුව ඉදිරිපත් කලාම පාර්ලිමෙන්තුව විසිරුවා වාර්තාව අවලන්ගු උනා හොරු ටික පන්න ගන්න එජාප/සජබ නායකයන්ට අවස්තාව දුන්න .එකාලේ මීක් නොකීව පුතානෝල සිරිසේන එක්ක හවුලේ බන්කු හොරුන්ව නිදහස් කලා
අනේ ඉක්මනටම ඕවා උඩට අරන් මූවඇතුලට යවපල්ලා…..
වැඩිය උඩට අදින්නෙපා .නන්දසේනත් අහුවෙයි
පාස්කු ප්රහාරය වෙන්න ඇරලා රටිනුත් පැනලා ගිය එකා ගැන සොයා බලනු..නඩුව හරියට අහනවා නම් මූ ඇතුලෙ