මෛත්රිටත් පාස්කු ලොතරැයිය ඇදේ.. ඉහලම සාකච්චාවක්.. ෆයිල් උඩට එයි..
January 8, 2022 at 10:22 pm | lanka C news
පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්රස්ත ප්රහාරය පිලිබද වාර්තාවේ නිර්දේශ වහාම ක්රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
මෙම තීරණය ගෙන ඇත්තේ ඊට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වත්මන් රජය දැඩිව විවේචනය කරමින් සිදුකරන ලද කතාවෙන් පසුවයි.
අදාල සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් සියලු දෙනාම ඉවත් වුණත් ඉදිරි වසර කිහිපය රජයේ දිගටම පවත්වාගෙන යා හැකි බවයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයට කැමති තීරණයක් ගැනීමට හැකියාව ඇති බවද එහිදී සාකච්ඡා වී ඇත.
පාස්කු ඉරිදා ප්රහාරයට ප්රධාන වගකිවයුත්තෙකු ලෙස හිටපු ජනාධිපතිවරයා ගේ නම සඳහන් වී ඇති බව වාර්තා පළවිය.
rajapakasala kiyanne maha wisagora nai jathiyak me anduwa path karapu okkomata hena hathak wadinna ona
Where is master mind ?
යකෝ නියමයිනේ නීතිය …………මඟුල් කෑවා නම් ඔක්කොම හරියට හරි …………….