මෛත‍්‍රිට තනතුරක් හදා දෙන බව මහින්ද කියයි..

September 1, 2020 at 10:32 pm | lanka C news
මෛත‍්‍රිට තනතුරක් හදා දෙන බව මහින්ද කියයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තනතුරක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිම ඉල්ලීමක් සිදු නොකල බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

තමන්ද ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් සමඟ අග්‍රමාත්‍යවරයා පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව අගමැති තුමන් විසින් ඉදිරිපත් කළ බවද ඔහු පැවසීය.

කැබිනට් ඇමැති ධුරයකට හිටපු ජනාධිපතිතුමන් නම් කරනවා වෙනුවට වෙනත් ධුරයක් සකසා එය ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසුවේ යයිද මහ ලේකම්වරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් කල විමසීමකට පිලිතුරු ලෙසයි.

57,571 views

21 Comments to “මෛත‍්‍රිට තනතුරක් හදා දෙන බව මහින්ද කියයි..”

  1. Sarath Bulathsinghala says:

    පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ සහකාර කසල ශෝධක දුරය ඔහුට සුදුසු අග්‍රථලය බව යෝජනා කරනවා තාවකාලිකව – ඉන්පසු එම ධූරයටම, වැලිකඩ, සිරගෙදර!

  2. KDN says:

    Sirisena destroyed the country. What a silly proposal by our great man MR.Only polonnaruwa fools voted for this man .Entire countrymen hate Ukussa Sirisena. He should be expelled from the new house erected by himself and awarded for himself using taxed money

  3. Toi King says:

    Mahinda ta ona ona eka ta thana thuru den na gihin Gota ta wedak karan na nethi karala dana wa mu meparath.

  4. Sarath says:

    මෙයාට පාවා දීමේ හා මස්තබාල්දු ඔස්තාර් තනතුර හොඳා.

  5. ජනතාව says:

    එක එක්කෙනාට ඕනි ඕනි විදියට කැලෑ කපන්න, ඩෝසර් කරන්න,තනතුරු පුදන්න,පිස්සු කෙලින්න,ගිවිසුම් ගහන්න මේක මහින්දගෙවත්,රනිල්ගෙවත්,සිරිසෙනගෙවත්,සජිත්ගෙවත්,අනුරකුමාරගෙ හෝ ඔය එක වටපඩයෙක් හෝ උන්ගෙ බත් බැලයෙක්ගෙවත් රට නෙවේ මේක. මේක ජනරජයක්. ජනතාවගෙ මේ රට. කාගෙවත් අම්මගෙ අප්පගෙ බූදලයක් නෙවේ මේක. කාට චන්දෙ දුන්නත් චන්දෙන් පස්සෙ උන් කරන කරන සක්කිලි වැඩ සුද්ද කරන පසික්කාඩු ජනතාවක් ඉන්නකල් රටක් හැදෙන්නෑ. මොකාට චන්දෙ දුන්නත් මධ්‍යස්තව විවේචනයක් තියෙන්න ඕනි. අපි ඉන්න ඕනි රටේ පැත්තෙ. නැතුව එක එක මස්තබාල්දු දේශපාලුවන්ගෙ පැත්ත්‍ර් නෙවේ.

    • senanayake says:

      Janathava, you are absolutely correct. people should and will get rid of their slavery and blindness and come to light.

  6. Kevin says:

    අග්‍රපල ඇමති

  7. PULATHISI says:

    20 ඉදිරිපත් කරන්නේ ජාතික පරිපාලනය සහ සංවර්ධනයට අදාල ව්‍යවස්ථා සංශෝධනයක් ලෙසය. එය කෙසේ වෙතත් දේශපාලන පාරාජිකාවෙන් පාරාජික වු හෝ පරාජිත පුද්ගලයන්ට සහ තනතුරු අහිමිවූවන් සතුටු කිරීමට තනතුරු මැවීමට නොවේ.
    යම් පුද්ගලයෙක් අවංකවම රටට සේවය කරන්නට අපේක්‍ෂා කරන්නේ නම් ඒ සඳහා ඔහුට විශේෂ තනතුරු අවශ්‍ය නොවේ. යමෙකු තනතුරු සඳහා දිගින් දිගමට ආයාචනය කරන්නේ නම් එහි සැඟවුනු අර්ථය කුමක් දැයි මැනවින් විමර්ශනය කිරීම අත්‍යාවශ්‍ය බව සඳහන් කළයුතුය.

Main News