මෛත‍්‍රිට තවත් බාල්දියක්.. ඔහුගේ නම පින්තූරය ඇති සියළු සමරු ඵලක පුවරු වසා දමයි..

June 25, 2020 at 10:28 pm | lanka C news
මෛත‍්‍රිට තවත් බාල්දියක්.. ඔහුගේ නම පින්තූරය ඇති සියළු සමරු ඵලක පුවරු වසා දමයි..

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නම හා පින්තූර ඇතුළත් සමරු ඵලක ආදී සියල්ල වසා දැමීමට දැනුම්දී තිබේ.

මැතිවරණ කොමිෂන් විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු වන බැවිනි.

මේ අතර සමගි ජන බලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරියේ ඇති පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම සහ පින්තූර ඉවත් කරන ලෙසද එම පක්ෂයට දන්වා ඇත.

එම පක්ෂ මූලස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ඔහුගේ නම සහ පින්තූර ප්‍රදර්ශනය කළ නොහැකි බැවින් මේ ඒවා ඉවත් කරන ලෙස දන්වා ඇත.

45,590 Viewers

8 Comments to “මෛත‍්‍රිට තවත් බාල්දියක්.. ඔහුගේ නම පින්තූරය ඇති සියළු සමරු ඵලක පුවරු වසා දමයි..”

  1. Ronnie says:

    Muge muna dakina kota mathak wenne card pack eke joker la set eka!!!!!!

    • Kill ISIS appaya & ISIS Pad Sajtih says:

      මොහු අයතා ලෙස ලබාගත් කෝටි 800 ගෙය වෙන්දේසි කර ඒ මුදල් ජනතාව වෙනුවෙන් වියදම් කර මේ අපත කපටි කයෛරාටික අප්ප ගෙරියා ජීවිතාන්තය දක්වා පිටුවහල් කරනු..

  2. Pambasena says:

    Samaru palaka iwath kireema chanda comasaarisge raajakaariye kotasaki, ithuru kotasa janathaawage yuthkamai!

  3. lanka says:

    Siyaluma apeksakayange viduth madya sandarshana da nayathwa damiya utuei

  4. ගමරාල says:

    බාල්දියක් නෙමේ බැරල් එකක දාල ඕකා මැරෙනකන් වහල තියන්න ඕනේ, රට කාපු බල්ලා.

  5. sena says:

    මේතුමන්ලාගෙ පොහුද්ගලික මුදලින් කරනදෙවල් නොවේනෙ ඕවා මහජනතාවගෙ බදුමුදල්වලින් තමයි ඔය මේගොල්ලන්ගෙ නම්වලින් සමරුපලක තියන්නෙත් විවෘත කරන්නෙත්

  6. හිටං says:

    හිටං, අර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට දෙන්න කියල නෙලුම් පොකුණ රගහළේ දී ලොකු උත්සවයක් එහෙම අරන් උබට දුන්නු ඩොලර් මිලියන 5 ට මොකද උනේ බං ?

  7. Suneth.De La Zilva says:

    Not cover- Permanently remove- Those money is his private property

Main News