මෛත්‍රිට දිනන්න බෑ.. ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය දෙනවාට මං විරුද්දයි..
January 31, 2019 at 3:50 pm | lanka C news
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යලිත් ජනාධිපතිවරණයකට තරග වැද ජය ගැනීමට නොහැකි බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාට තම පාර්ශවයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙනවාට තමන් විරුද්ද යයිද ඒ මහතා කියා සිටී.
මීලග ජනාධිපතිවරණය ගැන මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.
සිරිසේනට ජන්ද දිනන්න බෑ…. කුමාර වෙල්ගමගෙන් දරුණු ප්‍රකාශයක්
Gepostet von Badumathama-බඩුමතමා am Mittwoch, 30. Januar 2019
Yes of course. Most suitable candidate should be one of a Rajapakshas.If Maithri is nominated the defeat is certain
කලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ ..ඔහු රට ජාතියට කල විනාශය දැක දැක නැවත පත් කර ගන්න තරම් මේ රටේ මහා ජාතිය මීහරක් නොවේ
Who is this pervert to decide the presidential candidate of SLPP.. We are confident its GOTA and no one else but this guy critisised even that. MR should kick this fellow ot from the SLPP or should tell him to keep his dirty mouth shut.
KIANAKO NIL ALI ATHO, OYATE SEPA KOY EKENAEKKADE BUDIYANE ONE KIYALA ???? SAMANALAYANDE NETHANG SINHAYANG EKKADE KIYALE. BORU BAILA EPPA HALO
අතී දීර්ඝෝ මහා මෘගන් කියන්නේ බොරුවටම නොවේ කියන කියමන දිගින් දිගටම සනාථ කරමින් කථා කරණ වෙල්ගම කල්පනාකරන්නේ මොලෙන් නෙමෙයි. ජනාධිපති සිරිසේන ජනපතිවරණයට ඉදිරිපත් වෙනවට තමුන් විරුධයි කියල කියන්න දෙයක් නැහැ වෙල්ගමගේ ගොන්කම පෙන්වනවා ඇරෙන්න. ජනාධිපති සිරිසේන ජනපතිවරණයට ඉදිරිපත් වෙනවනම් මෙලහකටත් ජනපතිවරණය කැඳවල. ඔක්තෝබර් වලට පෙර ජනපතිවරණය කැඳවන්න පුළුවන් ඉන්න ජනාධිපති තරඟ කරනවානම් පමණයි. එහෙම ජනාධිපති සිරිසේන ජනපති තරඟෙට අවොත් පොහොට්ටුව සහ බුලත්කොලෙන් තරඟකරුවන් දෙදෙනෙක් නිසා චන්ද බෙදෙනවා. ජනාධිපති සිරිසේන ජනපතිවරණයට ඉදිරිපත් නොවෙන්නේ ඒකයි. අනික පොහොට්ටුවේ අපේක්ෂකයා නීතිමය අවහිරතා මඟ හරවගන්න තෙක්. නැතිව මේ මන්දබුධික අපතයන්ගේ විරුධතා නිසා නොවේ. මේ වෙලාවේ ගොන්කතා නොකියා කට වහගෙන ඉඳීම රටට කරණ ලොකුම සේවයයි.
රාජපක්ෂ වරුන්ගේ ගමනක අවසානය ලගදීම…
බාල කොල්ලගෙ මගුලෙන් පස්සෙ රාජපක්ෂලාට අපලයි..
නියමයි ඇත්තම කතාව සුදුස්සා ගොටාබය
Maittrita chanda danna apita pissuda.mhinda maittri janapathi apaksaka koroth apa chanda pratiksapai.a kiyanna u n p apaksakaya dinum.apita ona GOTABAYA.
ඔන්න ඔය වෙල්ගමට බනින මෝඩයින්ට කියන්න ඕන ටික දුමින්ද කියල තියෙනව.වෙල්ගම කවදත් කොතනත් කියන්නේ ඇත්ත.දැන් ඔය වෙල්ගමට බනින එවුන්ම තමයි මහින්ද මහත්තය සිරිසේන ජනපති අපේක්ෂකයා ලෙස නම් කරාම, සිරිසේනගේ ගුණ ගයන්නේ.දැන් ඔන්න වාසුත් කියනවා මේ රටේ ඉන්න අභිතම නායකයා සිරිසේනලු.අපිනම් හිතාගෙන හිටියේ මහින්ද කියලයි.ඔන්න ඔය කතා වලට තමයි වෙල්ගම විරුද්ධ.වෙල්ගමට ඕන මේ රටේ ඉන්න අභිතම නායකයා,අසම සම අසහාය නායකයා මහින්දයි කියල කියන්නත්,අපිත් වෙල්ගමත් හිතුව මහින්ද මහත්තය නැවත මේ රටේ රාජ්‍ය නායකයා කරන්නයි.දැන් බලන කොට වාසුල කියන විදියට ඒ තත්වය දැන් වෙනස් වෙලා.සිරිසේන තමයි අභිතම ,අසහාය,අසම සම නායකයා කියල දැන් වාසුල කියන්නේ.තොපිට හෙන 7 ක් නොවෙයි වදින්න ඕන හෙන 14 ක්ම වදින්න ඕන මහින්ද මහත්තයත් පොහොට්ටුවත් නන්නත්තාර කරමින් සිරිසේන පුම්බමින්,අවසානයේ සිරිසේන ජනාධිපති අපේක්ෂකයා කරන්න මේ ගෙන යන පාදඩ නොහොබිනා වැඩ පිළිවෙලට.වෙල්ගමම විතරයි මේකට එරෙහිව බය නැතිව කෙලින් කතා කරන්නේ.අනික් එවුන් බයට කතා කරන්නේ නැහැ.සිරිසේන තමයි පොහොට්ටු-ශ්‍රීලනිප සන්ධානයේ ජනපති අපේක්ෂකයා.සිරිසේන විසින් මහින්ද මහත්තය බිත්තියට හේත්තු කරලා තියාගෙන ඉන්නේ.දැන් මහින්ද මහත්තය කරන්නේ සිරිසේනට ඕන දෙයයි.හැබැයි ඉතින් මොන සෙල්ලම් දාගෙන ආවත් සිරිසේන පරදින්නේ ලක්ෂ 20 කට වඩා වැඩි ප්‍රමාණයකින් එජාප පෙරමුණේ පොදු අපේක්ෂකයාට.ඔය දැන් වෙල්ගමට බනින පඬියෝ ඔක්තෝම්බර් 26 ඉඳගෙන දින 51 කක් තිස්සේ කියපු පට්ට පල් බොරු ආපස්සට ගොහින් බලන්න පුළුවන් අන්තර් ජාලයෙ තියෙනවා.සත්‍යය ටිකක් ප්‍රමාද වෙලා හරි ජය ගන්නවා.බොරුව තාවකාලිකයි.