මෛත‍්‍රිට නැවත එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්න සාකච්චා කරන්න සූදානම්..- එජාපය කියයි..

April 1, 2019 at 1:20 pm | lanka C news
මෛත‍්‍රිට නැවත එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්න සාකච්චා කරන්න සූදානම්..- එජාපය කියයි..

මීලග ජනාධිපතිවරනය සදහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන පාර්ශවයෙන් ඉදිරිපත් වීමට වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාව දීම සම්බන්දයෙන් සාකච්චා කිරීමට සූදානම් බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.

කෙසේ නමුත් මේ වන තෙක් එවන් යෝජනාවක් පැමිණ නැති බවත් ඇමතිවරයා කියා සිටී.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස එජාප පාර්ශවයෙන් තරග කිරීමට අවස්ථාව දෙන්නේදැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.

127 views

19 Comments to “මෛත‍්‍රිට නැවත එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්න සාකච්චා කරන්න සූදානම්..- එජාපය කියයි..”

  1. gorilla says:

    හිටං අංකල්ට කටේයි පස්ස පැත්තෙයි දෙපැත්තකින් එන ලනුවක් කවන්න හදන්නේ. ජනදිපති සිහිනය ඔලුවට දාල ජාතික ආණ්ඩුහදල පස්සේ දෙයි දුං විසිවෙන්න. කපටි නරියෙක් වෙන හිටං අන්කල් ඔක කන එකක් නැ.

  2. Don Juan says:

    සාකච්චා තියන්නෙ රෙදි ඇඳගෙන ද ? අමුඩ ගහගෙන ද ?

  3. chandapala says:

    පොදු අපේක්ෂකත්වය ගැන වෙන්ඩ ඇති .

Main News