මෛත‍්‍රිට රට පාලනය කරන්න පෞර්ෂයක් නෑ.. ඔහු නායකයෙක් නොවයි.. ඉතා දුර්වල පාලකයෙක්… අද නින්දිත විදිහට බැසිල්ගේ දෙපා මුල වැටිලා..- සරත් විජේසූරිය

October 12, 2018 at 10:40 am | lanka C news
මෛත‍්‍රිට රට පාලනය කරන්න පෞර්ෂයක් නෑ.. ඔහු නායකයෙක් නොවයි.. ඉතා දුර්වල පාලකයෙක්… අද නින්දිත විදිහට බැසිල්ගේ දෙපා මුල වැටිලා..- සරත් විජේසූරිය

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහකතා මෙරට අකෘතඥම දේශපාලඥයා බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි.

ජනාධිපතිවරයා අද ඉතාම අවිචාරවත් ලෙස තමන්ම නායකයා වන තම ආණ්ඩුවට පහර දෙමින් සිටින බවත් රාජපක්‍ෂවරුන් සූක්‍ෂමව අටවා ඇති උගුලේ ඔහු වැටී ඇති බවත් මහාචාර්යවරයා සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ පාරාජය කිරීමේ අවස්ථාවට මෛත‍්‍රීපාල සිරිසේන ඒ මොහොතේ සරිලන චරිතය වුවත් මෙරට පාලනය කිරීමට අවශ්‍ය නිර්භීතකම, පෞර්ශය නැති නායකයෙක් යයිද ඔහු කියා සිටී.

තමන් අතිශයින් දුර්වල දේශපාලඥයෙක් බව ජනාධිපතිවරයා විසින් දිනපතා දිනකට දෙතුන් වතාවක් පෙන්නුම් කරන බවද තමන් නායකයෙකු නොවන බව මේ වන විට ඔප්පු කර අවසන් යයිද විජේසූරිය මහතා පෙන්වා දෙයි.

අද වන විට ජනාධිපතිවරයා අන්තිම නින්දිත ලෙස මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂගේ දෙපා මුල වැටී ඇති බවත් ඔහු මෙරට දේශපාලන සංස්කෘතිය අන්තිම දීන තත්වයකට පත්කරන දුර්වල චරිතයක් බවට පත්ව ඇතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

මෛත්‍රී නින්දිත විදිහට බැසිල්ගේ දෙපාලග වැටුණා (prof.Sarath wijesooriya)

මෛත්‍රී නින්දිත විදිහට බැසිල්ගේ දෙපාලග වැටුණා (prof.Sarath wijesooriya)

Gepostet von Ape Media Social Media am Donnerstag, 11. Oktober 2018

62 views

29 Comments to “මෛත‍්‍රිට රට පාලනය කරන්න පෞර්ෂයක් නෑ.. ඔහු නායකයෙක් නොවයි.. ඉතා දුර්වල පාලකයෙක්… අද නින්දිත විදිහට බැසිල්ගේ දෙපා මුල වැටිලා..- සරත් විජේසූරිය”

  1. sara says:

    Dollars Shouting

  2. Anura says:

    This is due to the poor leadership of UNP.

  3. sanka says:

    Ganiwa deela balapan mokada karanne kiyala….:-))

  4. මුට අල්ලලා තාලාපියව් says:

    මුට අල්ලලා තාලාපියව්..කියන ගොන් කතා වලට.තෝ ඉක්මනට පල අපායට. පස්ස දොරෙන්.

  5. Nim says:

    ANUNGE DUSITHA SALLI WALIN
    YAPENA ME HIWALA JANATHAWA
    ANDANNA HADUWATA DAN RAWATENA MENISU NAHA
    62 RAWATUNA KIYALA THERUM
    ARAGENA ENNA
    MY3 TA PAHARA GAHUWA TA
    APATA KAMAK NAHA
    MAHINDA TA BORU AWALADA
    NOKARA ?

  6. yhtf says:

    දේශපාලනයයි පෞද්ගලික කෝන්තරයි පටලවා නොගත යුතුයි.

  7. සාලිය says:

    මුන් ඔක්කොම එකතුවෙලා කරපු අමන ගොන් තකතීරු වැඩේට තෝ ඇතුළු තොගේ පරපුරටම හෙන ගහපිය. තොට දැන්ද තේරෙන්නේ නායකත්ව හැම එකාටම කරන්ඩ බැරිබව. තොගේ මහාචාර්ය කම හොඳයි හරක් පට්ටි දාන්ඩ.