මෛත‍්‍රි නොවෙයි මොන යකා ගැහුවත් එජාපය නැගිටිනවා.. 2020දී ජනපති රනිල්.. 2025දීත් රනිල්.. ඊට පස්සෙ අපි වගේ කෙනෙක්..

January 15, 2018 at 10:00 am | lanka C news
මෛත‍්‍රි නොවෙයි මොන යකා ගැහුවත් එජාපය නැගිටිනවා.. 2020දී ජනපති රනිල්.. 2025දීත් රනිල්.. ඊට පස්සෙ අපි වගේ කෙනෙක්..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එම ධුරයට ආවේ එක්සත් ජාතික පක්‍ෂයේ කර මතින් වුවත් අද ඔහු වසර හයක් සිටිය හැකිදැයි අධිකරණයේ මතය විමසන්නේ එජපයෙන්ද නොවිමසා බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා අද දේශපාලනය කරද්දී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කරන්නේ රට සංවර්ධනය කිරීම යයිද ඔහු කියයි.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ හලාවතදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක ජන හමුවක් අමතමිනි.

‘එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ කිසිම කෙනෙකුට බිම දමන්න බැරි පක්‍ෂයක්. මොන යකා ගැහුවත් නැගිටිනවා. මෛත‍්‍රිපාල මහත්තය ගැහුවත් මේ පක්‍ෂය නැගිටිනවා.

කවුරු මොනවා කිවුවත් 2020දී රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපති වෙනවා. 2020දීත් රනිල්මයි. ඊට පස්සෙ එතුමා අපි මගේ කෙනෙකුට රට බාර දේවි’ යයිද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

17 views

25 Comments to “මෛත‍්‍රි නොවෙයි මොන යකා ගැහුවත් එජාපය නැගිටිනවා.. 2020දී ජනපති රනිල්.. 2025දීත් රනිල්.. ඊට පස්සෙ අපි වගේ කෙනෙක්..”

  1. desta says:

    kaduwela gal koriyen kiyal hambuunada potak liyamuda wachla hora

  2. රාහුල මල්ලී says:

    2015 දී මිස්ට ක්ලීන් පට්ටම තියාගෙනත් ඡනාධිපතිරවරණයට ඉදිරිපත් නොවී මෛත්‍රිපාලට මුවා වෙලා අගමැතිකමෙන් සෑහීමට පත් වුන රනිල්, 2020 දී බැඳුම්කර හොරා කියන පට්ටම ගහගෙන කොහොමද ඡනාධිපති වෙන්නේ කියලයි මං මේ කල්පනා කරන්නේ…

  3. Kolitha says:

    Oyath rathu thol kalliye samamanalayekda?

  4. Hoo N P Karaya says:

    “Aththa Naththa” potha wagema “2020/2025” potha liyanna hadanawa wagei

  5. Crazy says:

    This kind of politicians are available only in Sri Lanka.. Crazy people..sucks.

  6. පොත්කාරයා හෙවත් බොරුපාට් says:

    අනේ යකෝ! උඹගෙ පොත දැන් අල්ලේ තියාගෙන හිටපං, අර බැදුම්කර පොතෙන් උඹේ පැටිකිරිය එළියට එයි ලබන පාර.