මෛත‍්‍රි-මහින්ද අලූත් ආණ්ඩුවේ ඇමතිකම් 30යි.. අත්සන් ගැනීම අවසන් අදියරේ.. ඇමතිකම් නැතිවෙතැයි පිරිසක් අත්සන් කර නෑ..

February 16, 2018 at 8:02 am | lanka C news
මෛත‍්‍රි-මහින්ද අලූත් ආණ්ඩුවේ ඇමතිකම් 30යි.. අත්සන් ගැනීම අවසන් අදියරේ.. ඇමතිකම් නැතිවෙතැයි පිරිසක් අත්සන් කර නෑ..

පිහිටුවීමට බලාපොරොත්තු වන එක්සත් ජනතා නිදමහස් සන්දාන නව ආණ්ඩුවේ ඇමතිධුර සංඛ්‍යාව 30ගකට සිමා වන බව නව ආණ්ඩුවක් සදහා සහයෝගය පල කරමින් දිවුරුම් ප‍්‍රකාශ සදහා අත්සන් තබා ඇති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් කියයි.

මේ වන විටත් ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතරයක් සන්ධාන නව ආණ්ඩවුක් සදහා කැමැත්ත පල කරමින් දිවුරුම් ප‍්‍රකාශ සදහා අත්සන් තබා තිබේ.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව අහෝසි වුවහොත් ඇමතිවරුන් දස දෙනෙකු පමණ තමනට ඇමති ධුර නැති වනු ඇති බව පවසමින් මේ වන තෙක් දිවුරුම් ප‍්‍රකාශ සදහා අත්සන් කර නැති බවද වාර්තා වෙයි.

සන්ධානයේ සහ ශ‍්‍රීලනිපයේ ප‍්‍රබල තනතුරු දරණ ඇමතිවරුන් දෙදෙනෙකුද දිවුරුම් ප‍්‍රකාශ සදහා මෙතෙක් අත්සන් තබා නැති බවද සදහන්ය.

54 views

11 Comments to “මෛත‍්‍රි-මහින්ද අලූත් ආණ්ඩුවේ ඇමතිකම් 30යි.. අත්සන් ගැනීම අවසන් අදියරේ.. ඇමතිකම් නැතිවෙතැයි පිරිසක් අත්සන් කර නෑ..”

  1. dula says:

    කීයක් හරි කොටා ගෙන ගොඩ යන්න පුළුවන් චාන්ස් එකක් තියේද කියලා බලනවා ඇති

    • ඇත්ත says:

      ජනමතය විකෘති කළ පරාජිතයන්ගෙන් පිරි ජාතික ආණ්ඩුවේ ඇමතිවරයෙක් අගමැති කරන්න දත කන්නේ 2020 ජනාධිපතිවරණයේ දී 2වන මනාපය ගණින්නට සළස්වා බෙදුම්වාදී පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමටද?
      එසේනම් එයට 56 දරුවන්ට එයට සහය දිය හැකිද?

      • තුෂාර ගුණසිංහ says:

        දොළ පිදේනි නැතිව කිසිම එකෙක් එන්නේ නෑ
        රාජපක්ෂලා දිය කිරීමේ කුමන්තණය

  2. Wijedasa says:

    අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනැල්ල මහ බැංකුවට පත් කරපු එකා වහාම අර්ජුන් මහේන්ද්‍රන් ගෙනල්ලා ලංකාවේ උසාවියට ඉදිරිපත් කල යුතුවෙනවා නේද ? මිනිහ තමයි අර්ජුන් මහේන්ද්‍රන්ගේ ඇප කාරයා උනෙත් .

    එහෙම කෙනෙක් කොහොමද රටේ අගමැති වෙන්නේ ?

    • Lapaya says:

      Ayi bari Maha bankiwata gema denna plan kaeapu eka Akamathi wela inne. Ithin mu hitiyama mokada. Dennama ekek nisa. Rate inne gonnu ne

  3. Yasmin says:

    Maru hutan Hitan

  4. තුෂාර ගුණසිංහ says:

    මෛත්‍රිට විරුද්දව දෝෂාබියෝගයක් ගෙනත් ඔහු පැන්නුවොත් රනිල්ට ඉතිරි ටික කරගෙන යාහැකියි (64 වගන්තිය )
    UNP 2/3 සොයමින් සිටී… මුන් එකා එකා අස්වෙන්නේ එකයි
    රාජපක්ෂලා දිය කිරීමේ කුමන්තණය
    විවස්‌ථා ගැටයට සිංහලයා හසු කර හමාරයි (19)
    … UNP +TNA +රිලවු

  5. Nandasoma Suriyaarachchi says:

    අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනැල්ල මහ බැංකුවට පත් කරපු එකා වහාම අර්ජුන් මහේන්ද්‍රන් ගෙනල්ලා ලංකාවේ උසාවියට ඉදිරිපත් කල යුතුවෙනවා නේද ? මිනිහ තමයි අර්ජුන් මහේන්ද්‍රන්ගේ ඇප කාරයා උනෙත් .

    එහෙම කෙනෙක් කොහොමද රටේ අගමැති වෙන්නේ ?

    රනිල් අගමැති කමෙන් අයින් කළ යුත්තේ මැතිවරණය පරාජය වූ නිසාම නොව, මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති කමට පත් කොට ඔහු පිළිබඳ වගකීම භාර ගත් නිසාය…….
    ජනාධිපති මැතිවරණයට පෙර පොරොෝදු වූ පරිදි වහාම අගමැති ඉවත් කොට නීතිය ක්‍රියාත්මක කළ යුතුය….

  6. Nandasoma Suriyaarachchi says:

    ඇමතිකම් වලට රට පාවා දෙන එවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුයි…..

  7. බබා උක්කුන් says:

    අත්සන් නොකරපු දෙන්න නම් ගංජා දුමියයි, අප්පච්චි මලෝයි වෙන්න ඇති. ඔය ඇමතිකම් නැතිව අත්සන් කරන්න බැහැ කියන එවුන්ගේ නම් ටික ප්‍රසිද්ද කරන්න. උන්ටත් ලබන මැතිවරණයේදී ඔය සමරසින්හලට, විජිතමුනිලට,එස් බී ලට දීපු බෙහෙත දෙන්න.

  8. sss says:

    slfp eke sabapathita hayiya naha slfp peratu karagath anduwak pihitawanda.nikamekta slfp sabapathi kama dila bakan nilagena inda una neda. me WENAKOTA SLFP EKE SABAPATHI MR UNANAM MELAHAKATATH SLFP ANDUWAK PIHITAWALA NEDA>

Main News