මෛත‍්‍රි-මහින්ද එක්ව තරග කල යුතුයි.. නැතොත් ද්‍රෝහීන් දිනනවා..- මැදගොඩ හිමි

December 11, 2017 at 3:50 pm | lanka C news
මෛත‍්‍රි-මහින්ද එක්ව තරග කල යුතුයි.. නැතොත් ද්‍රෝහීන් දිනනවා..- මැදගොඩ හිමි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත‍්‍රී පාර්ශවය හා මහින්ද පාර්ශවය එක්විය යුතු බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ ගිය මහ මැතිවරණයේදී මෛත්‍රී පාර්ශවය හා මහින්ද පාර්ශවයේ එක්ව මැතිවණයට මුහුණු දීම වරදක් සේම මෙම මැතිවණයේදී වෙන්වී මැතිවණයට තරග කිරීම වැරදි තීරණයක් බවයි.

මෙම මැතිවරණයේ ඇත්තේ මහින්ද-මෛත්‍රී හප්පන සටනක් නොව දේශද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිව දේශ හිතෛෂීන් පෙළගැසෙන සටනක් විය යුතු බවද එහිමියෝ කියා සිටිති.

එක්සත් ජාතික පක්‍ෂයට 35%-40% පමණ ඡුන්ද පදනමක් ඇති බවත් සෙසු ඡුන්ද කොටස දෙකට බෙදුනහොත් දේශද්‍රෝහී වැඩපිළිවෙළට වාසිදායක බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

එනිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙන් නොවී එක්ව තරග වැදීම සුදුසු බව තම අදහස් බවද උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිති.

160 views

58 Comments to “මෛත‍්‍රි-මහින්ද එක්ව තරග කල යුතුයි.. නැතොත් ද්‍රෝහීන් දිනනවා..- මැදගොඩ හිමි”

  1. "සෝබිත" says:

    පැත්තකට දමා පුද්ගලික වෛර දෙන්නාම
    එකමුතුව වැඩකර එක්සත් රටක් දින්නාම
    මතු පරපුර අනාත නොකර දෑස් පෑදුවාම
    ද්‍රෝහින්ට නැත තැන දෙන්නා එකතුවුනාම

  2. Notthischange says:

    Thiyena tikath nathi karaganna oya dagalanne…

  3. Kassapa says:

    Mr madegoda karunakarala siwura galawala paittakin thiyapan ban. Eeta passe ubata ona magulak karaganin. Pinbath kaala muge molai kolloppan wela.

  4. BARCARDI says:

    These monks are from SHOBITHA Nikaya. Who feed traitors ? SLFP or JO.?

  5. nevil says:

    මේ හාමුදුරුවන් කොහෙද ඉන්නෙ… ලංකාවෙ ඉන්නෙ ඔක්කොම මන්ද බුද්දික නෙවියි …හිතන්නෙ නැතුව හන්සයට ගැහුව තමයි මෙහෙම මුන් පිස්සු කෙලියි කියලා හිතුවෙ නෑ කවුරුත් …මහින්ද 65 ගන්නවා සිකුරුයි…හාමුදුරුවන් හාමුදුරුවන්ගෙ වැඩක් බලා ගත්තොත් තමයි හොද

  6. amiya says:

    madagoda. sarpaya sarpayamai

  7. අනේ චීවර් says:

    මේ සාදුට පිස්සු. සැප වැඩි වෙලා.සොබිත වෙන්න හදනවා.ජාතියේ ලොකුම ද්‍රෝහියා

    • අඤ්ඤකොරස්රොස් says:

      අනේ චිවර්…. උඹලාට දැන් ද්‍රෝහීන් පාත්තරේ අරන් හොරු රකින කොට නායක හාමුදුරුවෝ ජාතියේ ගැලවුම් කාරයා කියනවා … ඇට නැති තොපේ දිව කපන්න ඕනේ…..

  8. චි චි මොනවද මේ කතා says:

    මේ දෙන්නම කෙලින් මිනිස්සු. කසාද බැදලා ළමයි ඉන්නවා. මෙන්න me පිස්සු සාදු කියනවා උන් දෙන්නට එක වෙන්න කියල. කවදාවත් අරාබියේ වගේ me දෙන්න ගල් කාරයෝ වෙන්නේ නැහැ.

  9. KAMAL says:

    ඔබවහන්සේ දේශපාලන කටයුතුවලින් ඈත්වෙලා ඉන්න තරමට යහපත්.

    මේ සාදුට පිස්සු. සැප වැඩි වෙලා.සොබිත වෙන්න හදනවා.ජාතියේ ලොකුම ද්‍රෝහියා.
    මේ සාදුට පිස්සු. සැප වැඩි වෙලා.සොබිත වෙන්න හදනවා.ජාතියේ ලොකුම ද්‍රෝහියා
    අනේ මේ හාමුදුරුවෝ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න. අපි ඒවා බලාගන්නම්. එනවා මෙතන මහින්ද මහත්තයව ගොනාට අන්දවන්න

    ශ‍්‍රීලනිප සමග හවුල් එපා.. මහින්දගේ නායකත්වයෙක් අලුත් සන්ධානයක් ඔ්නෑ..- මැදගොඩ හිමියෝ පරම සත්‍ය දෙසති..
    මේ සාදුට is trying to help maethree and ranil after all. do’t try to be another සොබිත .

    do’t try to be another සොබිත

    do’t try to be another සොබිත
    do’t try to be another සොබිත

  10. ඇට නැති තොපේ දිව කපන්න ඕනේ… says:

    කුලී හේවායෙක්. දිවේ ඇට හොයනවා. එල්ලෙන දෙක නැති නායකයෙක්.පිස්සු කොකෙක්.

Main News