මෛත්‍රි-මහින්ද එක්ව නව බලවේගයක් හදන්න සූදානම්..
April 25, 2018 at 3:22 am | lanka C news
ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ දෙදෙනා එක්ව එජාප විරෝදී බලවේගයක් ගො නැගීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරිි ජයසේකර මහතා සදහන් කරයි.
රටේ අස්ථාවර භාවය නැති කිරිම සදහා පාර්ලිමේන්තු මැතිවරණයකට යාම සදහා කැමැති වුවද 19 වන සංශෝධනය අනුව එසේ කල නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.
කුරුණෑගලදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Sirisena samaga ekathu unoth Mahinda mahathage vinasyai
තවත් ආප්ප කෑමක් ලැජ්ජයි
mahindata vote nokale nuwarata wedak nokala nisa. namuth ohu wedakarayek .paule eun nositiyanam adath raja ohu thama. Maitri nikan pambayek buddiheena akaryakksama pambayek sadahatama epa. RATAMA IWARAI DOLARAYA 160 RATAMA HIGANNO KALA, API BALU DUK EYATA DARUWANTA SOURANTa rajasepa maitree mahattayo meyaa langata ganna epaaaaaaaaaaaaaaaaaaoooooooooooooooooooooooooooo