මෛත‍්‍රි-මහින්ද හමුවක්.. කපුකම 16 කණ්ඩායමෙන්.. ඉක්මනින්ම අලූත් ආණ්ඩුවක්..

October 1, 2018 at 3:00 pm | lanka C news
මෛත‍්‍රි-මහින්ද හමුවක්.. කපුකම 16 කණ්ඩායමෙන්.. ඉක්මනින්ම අලූත් ආණ්ඩුවක්..

රටතුල ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයට මුහණ දීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහකා අතර එකගතාවයක් ඇති කිරීම සදහා සාකච්චා කටයුතු සිදුවෙමින් ඇති බව වාර්තා වේ.

දේශපාලන ආරංචි පවසන්නේ මේ සදහා මූලිකත්වය ගෙන සිටින්නේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප කණ්ඩායමේ ජ්‍යේෂඨයන් කිහිප දෙනෙකු විසින් බවයි.

ඉදිරි අයවැයේ දී හෝ වෙනත් අවස්ථාවක ශ‍්‍රිලනිපය හා ඒකාබද්දය එක් වී නව ආණ්ඩුවක් පිහිටුවීම මෙම සාකච්චාවන්හි මූලික අරමුණ බවද පැවසේ.

ඉතා ඉක්මනින්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අතර හමුවක් පැවැත්වෙනු ඇති බවද එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.

91 views

17 Comments to “මෛත‍්‍රි-මහින්ද හමුවක්.. කපුකම 16 කණ්ඩායමෙන්.. ඉක්මනින්ම අලූත් ආණ්ඩුවක්..”

  1. බන්ඩා says:

    ජනාධිපතිවරනක් දිනන්න බැරි බවත් ඒ එක්කම සිරිස‌ේන ඉවර බවත් පලාත් පාලන චන්ද‌ෙදි සිරිස‌ේනග‌ෙ ශ්‍රිලනිප ට චන්ද දුන් පාක්ෂිකයන් දන්නවා. ඔවුන් ග‌ෙන් 90% ක් චන්ද‌ෙ ද‌ෙ‌න්න‌ෙ නියම ශ්‍රිලනිප ය තියන මහින්දග‌ෙ නිය‌ෝජිතයාටය්.

  2. Roshan says:

    Another cheap attempt from 16th team. Members of SLPP do not want this

  3. sunimal says:

    නැවත ආප්ප කන්න යන්නේ අබසරණයි

  4. Sanath says:

    This is a top secret. This plan was put together in overseas. One leading monk from Rajarata is behind this.
    Within a year Johnston, Wimal and Gamanpilla will be jailed. Mahinda will retire from politics. All the cases against Mahinda Rajapaksh, Basil Rajapaksha, Gataabhaya Rajapaksha, Shiranthi Rajapaksha, Namal Rajapaksha, Yoshitha Rajapaksha , Nishantha Wickremasinghe (Sri Lankan Air Line ex-Chairman) Jaliya Wickramasuriya (Former SL Ambassador to USA) Udayanga Weeratunga (Forme SL Ambassador to Russia) ,Presanna Ranatunga and Arjuna Mahendra (SL ex-Central Bank governor) will be closed. Sirisena, Ranil and Dinesh will contest for the Presidency. One will be elected as the President. Second will be the Prime Minister. Few more surprises will be there.

  5. කැපුවෝ කපෝති හලාස්. says:

    කැපුවෝ කපෝති හලාස්.

  6. Saroja says:

    Me Sanathge mole kirimatida? hatida? Oyala wage samanya daneemawath nathi thawa keepa denek hitiyanam rate karume. Maha putu deka melodeyak danne nathuwa hathpole gagannawa penne nathida?

  7. Walpola says:

    Cheenen Gatthu Nayay Gahapu Gahili Ganai Hithanakota matanam Sure ,
    Me Kapedi MaRa Okata Kamathi wena ekak naha.

Main News