මෛත්රි-මහින්ද හවුල අවසන්..?
March 23, 2019 at 9:20 am | lanka C news
අලුත් අවුරුද්දට පෙර හෝ මැයි දිනයට පෙර නැවතත් ජාතික ආණ්ඩුවක් පාර්ලිමේන්තුව තුල ඇති වනු ඇති බව එජාප ජෙඨෂ්ඨයෙක් විසින් එජාප මැති ඇමති පිරිසකට දන්වා තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මන්ත්රී පිරිස හා එක්ව මෙම ජාතික ආණ්ඩුව පිහිටුවීම සදහා වන සාකච්චා පැවැත්වූ බවත් එම සාකච්චා සාර්ථක බවත් ඔහු සදහන් කර ඇත.
හිටපු ජනාධිපතිනියගේ ටොරින්ටන් නිවසේදී පැවති මෙම සාකච්චා සදහා ශ්රීලනිප ඉහලම ප්රබලයෙක් සහභාගී වී ඇතැයිද ඔහු දන්වා ඇත.
ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා හා ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරමින් සිදු කරන විවේදන ක්රමයෙන් නවතා දැමිය යුතු බවටත් ඔහු දන්වා ඇත.
Haul Aandu daala, mahajana salli kaa palla.
සිරිසේන විශ්වාස කරන්න බැරි මනුස්සයෙක් කියලා මේ අය වැය වෙලෙත් පෙන්නුවනේ. එහෙව් එකේ ඔය ප්රතිපත්තියක් නැති ශ්රිලනිපය එක්ක කරන කතා බොරු වැඩ.