මෛත‍්‍රීගේ උකුසු කතාවෙන් අපි විනාශයි.. අමරවීර අගමැති මහින්දට කියයි..

March 7, 2020 at 3:22 am | lanka C news
මෛත‍්‍රීගේ උකුසු කතාවෙන් අපි විනාශයි.. අමරවීර අගමැති මහින්දට කියයි..

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ උකුසු කතාවෙන් වැඩිපුරම හානි වී ඇත්තේ ශ‍්‍රීලනිප අපේක්ෂකයන්ට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක හමුවේදීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ උකුසු කතාව සම්බන්ධ වූ සාකච්ඡාවේදීය.

99 views

8 Comments to “මෛත‍්‍රීගේ උකුසු කතාවෙන් අපි විනාශයි.. අමරවීර අගමැති මහින්දට කියයි..”

  1. Wijebahu says:

    C’mon sira , hooray keep it up. Sira is Sajiths CIA Agent. Anyway Sira has realised floating voters will not vote Mahinda clan anymore.

  2. Rata Wenuwen says:

    පඹ උකුස්සාගේ චරිත සහතිකය උකුස්සා විසින්ම ලන්කාවාසි සැමටම ප්‍රකාශ කර ඇත., අනේ පව්

  3. Maithri;pala has nothing more to destroy in SLFP, you should know Amaraweera better than others. Maithripala completely destroyed UNP, SLFP:, Sri Lanka and also now destroying SLPP thanks to Mahinda and Basil who took him in as :President of SL:PP. Maithripala the traitor, criminal, killer, terrorist supporter of LTTE and Muslim IsIs should have been thrown in Jail by SLPP and Maithri should be President of Welikada prisoners union.

  4. MD says:

    ukussagen nawatinne naha wage.Janapatige Rakia deemath hallu karala.oya karanne Mahindage ataha kapanna baruwa ibina ekai.Rawatenna epa.

  5. kawinda says:

    eya thawa duratath paksha sabhaapathi welaa hitiyoth pakshaya iwaratama iwarai. Central Committee eka meey wela ikmanin theeranayak gaththoth hondai.

  6. අක්බාර් ලොක්කා says:

    උකුස්සා වියරුවැටී ඇත

  7. බන්ඩා says:

    අමරෙ සිරිසේනට වඩා බුද්ධිමත් ද?

  8. අමරේ රීල සිරිය වගේ ගදයෙක් නෙමේ.

Main News