මෛත‍්‍රීගේ පාර්ලිමේන්තු හීනය බොදවෙයි.. අස්වෙන්න කිසිවෙක් කැමති නෑ.. මීලග මැතිවරණයට තරග කරයි..

December 4, 2019 at 6:48 pm | lanka C news
මෛත‍්‍රීගේ පාර්ලිමේන්තු හීනය බොදවෙයි.. අස්වෙන්න කිසිවෙක් කැමති නෑ.. මීලග මැතිවරණයට තරග කරයි..

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඉදිරි මාස තුනක කාල සීමාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නොපැමිණෙනු ඇතැයි ශ්‍රීලනිප මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

නමුත් සිරිසේන මහතා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ඇති බවද මහ ලේකම්වරයා පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පක්ෂය ඉදිරියට ගෙන යාම ශක්තියක් බව ද දූෂණයෙන් තොර නායකයෙකු ලෙස සිරිසේන මහතා ඉදිරියටද කටයුතු කර ඇතැයිද මහ ලේකම්වරයා විශ්වාසය පළ කළේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර වාර්තා වූයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තු පිවිසීම සදහා ඉල්ලා අස්වන්නැයි සන්ධාන ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුටම දැනුම් දුන්නද ඔවුන් ඒ සදහා යහපත් ප‍්‍රතිචාර නොදැක්වූ බවයි.

40,747 Viewers

18 Comments to “මෛත‍්‍රීගේ පාර්ලිමේන්තු හීනය බොදවෙයි.. අස්වෙන්න කිසිවෙක් කැමති නෑ.. මීලග මැතිවරණයට තරග කරයි..”

  1. Kgs basnayake says:

    නොදකින් විතරක්

    • ගෝමස් says:

      ඔන්න මහින්ද සහ සිරා ට තියෙන වෙනස, එකෙක් ගණන් ගන්නේ නෑ දැන් පොරව. අනිත් අතට මහින්ද ගෙදර ගියාම අපහු පාර්ලිමේන්තු එන්න කාටවත් අස් වෙන්න කියල කන්නලව් කලේ නෑ. පේනවද කව්ද බලේට කෑදර කියල. පොළොන්නරු යන්න කතාකලේ මහා ලොකුවට.

    • එස්.කේ සරත් says:

      තුහං… නොදකින්, මුං වගේ බහිරවයෝ මේ රටේ දේශපාලනයෙන් එලවන්න බැරි හැටි, මේ යකාට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි තමන්ට ආත්ම ගරුත්වයක් තියෙනවා කියලා නොතේරෙන එක!

  2. Gotaimbara says:

    Please defeat him. He should not be in politics ever, real snake under the grass.

  3. බන්ඩා says:

    යකෝ හිටං මෙච්චර ඉක්මනට අවලංගු කාසියක් උනාද?

  4. Amda says:

    අවුරුදු 5ක් කෑව මදිවට…යන්න කලින් අමු මිනිමරුවෙකුට නිදහස දුන්නා මදිවට…කෝටි 800ක ගෙයක් ඉල්ලගත්ත මදිවට…තවත් තියෙනව කියන්න නම්………

    එක අතකින් ශ්‍රී ලන්කා එකේ ඉතුරු ටිකත් කාලාම දාන්න අන්තිම පාරට ආවත් කමක් නෑ

  5. HENA says:

    meka klale rata neththatama…nethi kala eka

  6. kamal says:

    ගුරුදෙව් මට කියා දුන් පණිවිඩය මම තේරුම් ගත්තා
    පුතේ මේ අහන්න මම ඇයි ක්‍රිඩා කරන්න
    එපා කිව්වේ මොකද පුතාගේ මනුස්‍යත්වය නෙවෙයි එතන තියෙන්නෙ
    එය කෘර නෙවෙයි කපටි මනුස්‍යත්ව
    නමුත් පුතේ පුතා කියන්නෙ ක්‍රිඩා කිරිම වටිනා දෙයක් නොවේ
    නොවටිනා දෙයක් විදියට නමුත් මම කියන්නෙ එය
    කපටිකමට විතරක් බලපාන දෙයක් විදියට
    පුතාගේ හැම මනුස්‍යත්වයට වඩා වටින
    මනුස්‍යත්වය මම තේරුම් ගත්තා ඒ තමයි
    කෘර කමට අහිංසකකම් කිරිම ඒ කියන්නෙ කපටි
    වෙන්නෙ නැතුව කපටි දේවල් පාවිච්චි කිරිම
    නමුත් පුතේ එතනදි ආදර්ශය නැ
    ඒක හින්දා මම කියන්නෙ ක්‍රිඩා කරන්න එපා කියලා
    නමුත් නුඹගේ හැම මනුස්‍යත්වයම
    නැති වුනේ නැ මනුස්‍යත්ව තව තියෙනවා සටන් කරන්න
    ඒක නිසා හොද වෙන්න දවස් 126කින් දෙමල ඉගෙන ගන්න
    මොකද මම එහෙම කියන්නෙ මහා මැතිවරණයේදි මෛත්‍රි හා කරට කර
    සටන් කිරිමට මෙය උපයෝගි වේ මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි හා කමල්

  7. ඩපයා says:

    මේකට ආයී ග්‍රාම සේවක කෙනෙක් වෙන්න තමයී වෙන්නේ. රට කාපු අපතයා.

  8. සිංහල බන්ඩා says:

    දූෂනයෙන් තොරයි.තිලින සුරන්ජිත් බෑනා සාක්ශි‍යි. 😀 😀

  9. Gamarala says:

    Thawamath Perethkama athharinna baha wagei. Meelanga chandedi parajaya kala yuthui.

  10. ගිය තැන විනාසයි- පහුගිය අවුරුදු 5හේ මුලු රටම කෑවා- ශ්‍රිලනිපේ ඉතුරු ටිකත් නැති කරන්න තමා ඔය හදන්නේ ගන්න එපෝ අහලකටවත්…

  11. MD says:

    Kumantrana karana kale owa hituwanam ohama weida.Ditta damma vedaniya karama kiyala deyak budu dahame tiyana bawa sawoma dani oba nodanida?

  12. Asoka Liyanage says:

    මිලේනියම් ගිවිසුම නොමිලේ අනුමතය ගන්න නොහැකි බව සුත්තර පුංචා රනිල් දැනගෙන හිටියා. එනිසා මිලේනියම් ගිවිසුම සමගම කොටි 800 නිවාස හිටං ට දෙන කැබිනට් පත්රිකවත් එකට දුන්නා. රරටට හෙන ගැහුවත් මොකෝ කෝටි 800 ගෙය කියලා අනුමතය දුන්නා. රටේ ඊට විරුද්දව ජන මතය එනවිට මැතිවරණය ඉවරවනතෙක් නවත්වන්න කියුවා. ඉතින් මොහු දුඋශිතයෙක් නොවේද? රටම විනාශ කරපු අන්ත දුෂිතයෙක්.

    රනිල් ගේ හැටි දන දන ම බල තන්හාව නිසා රට රනිල්ට පවා දුන් අන්ත දුෂිතයෙක් තමයි වෛරීපාල සිරිසේන හිටං .

    මගේ රටේ මෙවන් මිනිසෙක් නැවත නො ඉපදේවා. පණුවෙක් වෙලා නම් කම් නැත.

    • Rata Wenuwen says:

      වෙල් විදානගේ උදුලු පාර ලබන්න සුදුස්සා මොහු නොවේද ?

  13. Nihal says:

    Most useless president next to Chandrika…

  14. Parakum says:

    May be he is in luck. He can get into Late Soysas boots

  15. siri says:

    diyayatin gindara geniyana, kate keteriyak thiyena pudgalayek, vachalakama nisa katata enadema eliyata danawa ratamakawe meyathama.

Main News