මෛත්‍රීගේ පින්තූරය අයිති අපටයි.. මෛත්රිගේ පින්තුරය ගහන්න ශ්‍රීලනිපයට එපා යයි එජාපය කියයි…
December 30, 2016 at 12:00 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පින්තූරය භාවිතා කිරීමට අයාතිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එජාප මන්ත්‍රීවරයෙකු කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ පින්තූරය භාවිතා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියන් නැති වන්නට පුළුවන් යයිද කී මන්ත්‍රීවරයා බස්නාහිර මහ ඇමතිවරයා කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පල කරමින් කියා සිටියේ ‘මහ ඇමති ඉන්නේ රෙදි ඇදගෙනද’ කියායි.
Ow Appa sira SLFT ekata nam epa. Thopi ma thiyaganiyaw. AAppaya mokuth SLFP eka dinawanna karala na. He belongs to UNP now
Yes, Mr Sirisena belongs to UNP which worked tirelessly for the victory of him. May Be UNP had fielded Mr Sirisena because UNP candidate could not win the presidential election. However 75% of the votes received to Mr Sirisena from UNP .So UNP’s argument is correct.
ගොන්නුන්ට තේරෙන්නේ නැති හැටි ඔය කාගේ ෆොටෝ ගැහුවත් චන්දෙ නම් දින්නන්නේ නැහැ කියල. පුදුම මොළ අප්පා .
“ඔයාගෙනම් ඔයා ගන්න…
හොද නෑ නොවැ බොරු කියන්න….”
හරකත් එක්ක ම කබයත් තියාගන්න…
සිරිසෙනගෙ පින්තූරෙ ඉතරක් නෙවි අනිත් අඩුම කුඩුමත් ඔහෙලම තියා ගන්න.
ඔහෙලගෙ මහ එකාට මොකවත් බැරි නිසා නේ මහින් ද ළඟ වැටිල හිටපු එකා ව උස්සන් ගිහින් කොරව ගත්තෙ.
යූඑන්පී එකට අයාලෙ ගිහින් නෝන්ජල් ලෙඩේ බෝවුන උන් ශ්‍රී ලංකා එකට කොහොමත් එපා.
ඔය මිනිහගෙ රූපය උඹලගෙ පස්ස පැත්තෙ පච්චා කොටා ගනිල්ලා
ෆොටෝ එක විතරක් නෙවෙයි එයාවත් අර ගන්න අපිට ඹ්න තරම් තව නායකයෝ ඉන්නවා– ශ්‍රීලනිප පාක්ෂිකයෝ