මෛත්‍රීගේ ප්‍රජා අයිතිය 7 වසරක අහෝසි කරන්න නිර්දේශ…?
February 13, 2021 at 12:02 am | lanka C news
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි කළ යුතු යැයි නිර්දේශයක් ඉදිරිපත් වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා පත්කර ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ අවසන් වාර්තාවෙන් එකී නිර්දේශ ලබා දී ඇති බවද සඳහන්ය.
අදාළ විමර්ශන කොමිසමේ අවසන් විදේශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ වනවිට ලබාදී තිබේ.
– theleader ඇසුරිනි
Mewa mokuth wenne nehe.janathawa rawatanawa.226 denagena praja ayithiyi nethi karamu
7 madi. Jivithanthaya dakwama denna ona.
Sira danduwamata amatharawa aniwaaryayenma jiwithaanthaya dakwa prajaa aithiya ahosi karanna ona
අවුරුදු හතක් හොඳටම මදි. එය ජීවිතාන්තය දක්වා දික් කළ යුතුයි.