මෛත‍්‍රීගේ ප‍්‍රජා අයිතිය 7 වසරක අහෝසි කරන්න නිර්දේශ…?

February 13, 2021 at 12:02 am | lanka C news
මෛත‍්‍රීගේ ප‍්‍රජා අයිතිය 7 වසරක අහෝසි කරන්න නිර්දේශ…?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි කළ යුතු යැයි නිර්දේශයක් ඉදිරිපත් වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා පත්කර ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ අවසන් වාර්තාවෙන් එකී නිර්දේශ ලබා දී ඇති බවද සඳහන්ය.

අදාළ විමර්ශන කොමිසමේ අවසන් විදේශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ වනවිට ලබාදී තිබේ.

– theleader ඇසුරිනි

111,319 views

17 Comments to “මෛත‍්‍රීගේ ප‍්‍රජා අයිතිය 7 වසරක අහෝසි කරන්න නිර්දේශ…?”

  1. Anton says:

    මයිත්‍රීගේ ප්‍රජා අයිතිය අවුරුදු 7 කට අහෝසිකල යුතුයි කියා නිර්දේශ කලා වගේම එහි රිශාඩ් බදුදීන්ට උප ජනාධිපති දූරයක් ලබා දිය යුතුයයි නිර්දේශ කර තිබෙනවා . ඒ වගේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දැනට සිරගතව සිටින සියලුම මුස්ලිම් ජාතිකයින් නිදොස්කොට නිදහස් කරන ලෙසත් ඔහුන් සිරගත කර සිටින ලද කාලය සදහා වන්දි මුදලක් ලබාදෙන ලෙසත් නිර්දේශ කර තිබෙනවා .මේ තීන්දු තීරණ සදහා ගරු අග්‍රාමාත්‍ය වරයාගේ කිසිම බලපෑමක් කර නොමැති බවත් සදහන් වෙනවා . කාදිනල් තුමණි දැන් ෂැපද ?…

    • පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

      👍👍👍 Oya Komisama Oya Viditata Awsan Wana Bawa 69 laksayen 49 Lakshayak Dana Gena Hityaa. Baurdeen Malli Heta Anida Tanathi Pati Kama Kata. Rajapaksha Lage Kaekile Nadu Tindu.

    • රාජන් says:

      අම්මෝ, ඔච්චර දේවල් දන්නේ.. උඹත් කොමිසමේ සාමාජිකයෙක්ද ?

  2. Sumeeda says:

    මයිත්‍රීගේ ප්‍රජා අයිතිය අහෝසියි .පූජිත් සහ හේමසිරි ප්‍රනන්දුට ජිවිතාතය දක්වා සිර දඩුවම් .රිෂාඩ් ට කැබිනට් ඇමති දූරයක් .මෙයට සම්බන්ද සියලුම් මුස්ලිම් ත්‍රස්තයන් මීලග ත්‍රස්ත ප්‍රහාරය සදහා ගෞරවාන්විතව නිදහස් .මේක තමා ශ්‍රීලංකාව .

  3. ඊරි යකා says:

    ඒකද හලෝ ! අග්‍ර ඵලය, අයියෝ හුටන්!

  4. රාවනපුර says:

    එමෙන්ම ඔහු සහ දරුවන් විසින් පසුගිය අවුරුදු 5 තුල අයුතු ලෙස උපයාගත් විශ්මිත ධනශ්කන්දය ජනතා සතු කල යුතුයි.

  5. SAKKILI APPA SIRA says:

    MAMA DANNE NA
    MATA KIWWE NA
    MAMA DAKKE NA

    Huki Hukki Huuuuuuuuuuuuuuuuuuuuuu

  6. Mahindata thiyenne, Gota ta , Gotage, “Saubag….Dekma”… Vision for Prosperity for Sri Lanka, kiyana weda piliwela karanda idadeela, Mahinda karunawen Retire wela, wena eyage jeewithe sandaa bagaye Evening of Mahihinda’s Lige, wedak karagandai. Mahinda hitiyoth, Pathola Sira, Ranil, Karu-banku horu saha anik Muslim isis karayo, Baddhudin wage ewun okkoma araksha karagena, ema hora minimaru kalakanninwa eliye thiyagana unta Sepase inda devi Mahinda thawath hitiyoth.

  7. බූරු පුතාණෝ සජියා says:

    මං හිතන්නෙ මෛත්‍රීගෙ විතරක් නෙමෙයි ඒකාලෙ පාර්ලිමේන්තුවේ හිටිය හැමෝගෙම (225) ප්‍රජා අයිතිය සදාකාලිකව අහෝසි කරන්න ඕනැ.

  8. අපි ගොන්නු නොවේ.....! says:

    මෙෙත්‍රීගෙ ප්‍රජා අයිතිය අහොසි කරන්නඔනි යහපලනය බලයට ගෙනාවට….හරිනම් උන්ට ජන්ෙද දීපු එවුන්ගෙත් ප්‍රජා අයිති අහෝස කරන්න ඔ්නි දිනන්න බැරිව හටපු රනිලගේ සමලිංගික ඩයස්පෝරාවට බලය දුන්නට.

  9. RahasPolice says:

    Prajaa aitiya ahosi kireema loku danduwamak newei …SiRaawa athulta daala uge atadeka thaluwoth.. oka plaan karpu ekaawma hoyagathaki.

  10. Pin kavia says:

    Me panduwa genapu 69 praja aythiyath alosi kala yutui

Main News