මෛත‍්‍රීට අපේක්‍ෂකත්වය නොදුන්නොත් ශ‍්‍රීලනිපය තනිව තරග කරනවා.. ජනාධිපතිකමයි අගමැතිකමයි දෙකම රාජපක්‍ෂවරුන්ට දෙන්න බෑ.. පොහොට්ටු ගැටේට මෛත‍්‍රී අහුවුණා..

January 21, 2019 at 9:20 am | lanka C news
මෛත‍්‍රීට අපේක්‍ෂකත්වය නොදුන්නොත් ශ‍්‍රීලනිපය තනිව තරග කරනවා.. ජනාධිපතිකමයි අගමැතිකමයි දෙකම රාජපක්‍ෂවරුන්ට දෙන්න බෑ.. පොහොට්ටු ගැටේට මෛත‍්‍රී අහුවුණා..

ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව එක් වි බිහි කරන සන්ධානයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකත්වය වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා නොදුනහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනිව තරග කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා පවසයි.

එක් රාජපක්‍ෂවරයෙකු ජනාධිපති ලෙසත් තවත් රාජපක්‍ෂවරයෙකු අගමැති ලෙසත් පිලිගැනීමට රටේ ජනතාව සූදානම් නැති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමේ ගැටළුවක් නැති නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයා නොකලහොත් ශ‍්‍රීලනිපය තනිව තරග කල යුතු බවත් ඒ මහතා කියා සිටී.

අද ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

පසුගියදා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවක් පිහිටුවන ලද්දේ පාර්ලිමේන්තුවේ 113 ඇතැයි රාජපක්‍ෂ පාර්ශවයෙන් සහතිකයක් දී තිබූ නිසා නමුත් ඔවුන්ගේ සැබෑ උවමනාව වූයේ පාර්ලිමේන්තව විසුරුවා මැතිවරණයක් ලබා ගැනීම බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ හෝ එම පාර්ශවයේ ගැටයට ජනාධිපතිවරයා අසු වී පාර්ලිමේන්තුවද විසුරුවා හැරි බවත් මන්ත‍්‍රීවරයා කියයි.

දැනටමත් දිස්ත‍්‍රික් මට්ටමින් ශ‍්‍රීලනිප පිරිස්වලට ඡුන්දය නොදෙන්නැයි පොහොට්ටුව විසින් සංවිධානාත්මකව ප‍්‍රචාර අරඹා ඇති බවත් එම තත්වය මත නව සන්ධානය ගැන සැක සහිත තත්වයක් ඇතිව තිබෙන බවත් සමරසිංහ මහතා තව දුරටත් කියා සිටී.

36 views

22 Comments to “මෛත‍්‍රීට අපේක්‍ෂකත්වය නොදුන්නොත් ශ‍්‍රීලනිපය තනිව තරග කරනවා.. ජනාධිපතිකමයි අගමැතිකමයි දෙකම රාජපක්‍ෂවරුන්ට දෙන්න බෑ.. පොහොට්ටු ගැටේට මෛත‍්‍රී අහුවුණා..”

  1. Sam Fernando says:

    This man has no vote base. These people are greedy of diapora money. They want to find an excuse to cross over. These people are a cancer to the party. They will sell even mothers for dirty dollars.

  2. Richmond from Canada says:

    Mr. Samarasinghe,
    SLFP’s time is out; you (along with Maitree) expedited that process. Now Pohottuwa is the hope of every Sri Lankan who love this country. We don’t mind if a Rajapaksa or another leader contests the elections. We want an undivided, indivisible and one country with one nation. However the Rajapaksas are the best for that at the moment. Let them hold both Premiership and the Presidency.
    UNP will face the same predicament after the next national elections. There will be another party similar to Pohottuwa coming out of the UNP. If you want, join that and face the SLPP.
    Good luck bro!

  3. kate says:

    Haraka, Nodakin. Go to hell. We dont need you.

  4. Nikama says:

    Gota joined Aemy and to become a high ranking officer, you have to pass exams of defence colleges of India etc,so he has a degree in Military Matters.

Main News