මෛත‍්‍රීට ඉහල තනතුරක්..

August 21, 2020 at 11:20 am | lanka C news
මෛත‍්‍රීට ඉහල තනතුරක්..

ඉදිරියේ සිදු කරන ව්‍යවස්ථා සංශෝධනයක් යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යම් තනතුරක් ලබා දීමට එකඟතාවයක් ඇතැයි ශ්‍රීලනිප මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නව ව්‍යවස්ථාවට අදාලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් ද පත් කිරීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවද පැවසූ ඔහු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා එහි සභාපති ලෙස පත්කර ඇතැයි ද පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

කෙසේ නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ තමන් එවැනි තනතුරක් ගැන කිසිවක් නොදන්නා බවයි.

51,034 views

12 Comments to “මෛත‍්‍රීට ඉහල තනතුරක්..”

  1. SAKKILI APPA SIRA says:

    Me parayage maha 2nd pawadeema going to start

    • kawinda says:

      maadya wedinge saeala prashnayakata pawaa pilithuru nodee penayana ” mama danne nehe..” kiyala duwana me nugath minihaata ihala thanathurak denwaa nam U buruwek. polonnaruwe harak rela erenna ratama kiyanne eya i.

  2. නිරීක්ෂකයා says:

    පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව ගැන කොමිසම් වාර්තාව එළිදකිනකම් සහ විමර්ශණ අවසන් වන තුරු 21/4 ප්‍රහාරයේ වගඋත්තර කරුවන්ට කිසිදු තනතුරක් ලබා දිය යුතු නොවේ!

  3. kamal says:

    Kalki or Kiribathgoda monk massage to Rahul. You are great rhaul you are not wonder for me, but i say your mighty appearance on indian and sinhalese pride should be developed. So some time you have to give up Tamil nadu and regain all the country. remember rahul you are not idiot or cunning brahamin of neru caliber. Do not live impartially always take side of sinhalese or truth. i don’t want to tell you give up and receiving method again. Bless you from kalki or kiribathgoda monk from sinhalese.

  4. හෙලයා says:

    සිරිසේන සහ ශ්‍රිලනිප කියන්නෙ රට විනාස කල යහපාලනයෙම කොටසක් බව ජනතාවට අමතක නැහැ.

    • Saman says:

      ඒකද උට ලක්ෂ ගාණක් බයියෝ මනාප දුන්නෙ. 😀

  5. Anagarika says:

    When will they get rid of this menace to the whole nation, My3, once and for all?

  6. SIRIMAL says:

    This is politics. We need them now. So, without creating problems, make him a Senior Co-ordinating Minister, similar to a role offered to Late Ratnasiri Wickremanayake. No job for this role, just the Glory. That is what MS want.

  7. Dikman Aiyya says:

    ….IF THIS FELLOW CAN TOTALLY DESTROY 100 YEARS OLD UNP,…WHAT IS 3 YEARS OLD POHOTTUWA,….BE CAREFUL,…HE WILL DO IT

  8. Sarath Bulathsinghala says:

    මෙවැනි ජාති ද්‍රෝහීයෙකුට දිය යුත්තේ සිරගෙදර වැසිකිලි සුද්ද කිරීමට පමණයි!

  9. john the baptice says:

    ඔබාමා ලග දනගහාපු එකාට මොන තනතුරුද?