මෛත‍්‍රීට එජාපයට යන්න හොදයි.. අපට නරකයි..- විජිතමුණි..[Video]

January 21, 2019 at 1:20 pm | lanka C news
මෛත‍්‍රීට එජාපයට යන්න හොදයි.. අපට නරකයි..- විජිතමුණි..[Video]

මෛත‍්‍රීපාල සිරිසේන මහතා එජාපයෙන් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුවත් එජාපයට ගියේ නැතැයි පවසන බවත් තමන් ඇතුළු පිරිස එජාපයට ගිය බව කියන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිතමුණි සොයිසා මහතා පවසයි.

‘එයාට හොදයි.. අපට නරකයි’ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේ උත්මව සභාවක් අමතමිනි.

40,401 Viewers

24 Comments to “මෛත‍්‍රීට එජාපයට යන්න හොදයි.. අපට නරකයි..- විජිතමුණි..[Video]”

  1. UNP GAL IBBA says:

    බොහොම හොඳයි උඹලා වගේ විලිසංගයක් නැත් වාචාල බලතස්නාවෙන් මැරෙන්න දඟලන අවලජ්ජිත කුජීතුවෝ චුඇන්පියේම බින්න බහින එක​????????????????

    • "ජානය වෙනස් නොවුනා " says:

      බිංගය තුල අන්ධකාරෙ තිබුනට පෙනිලා
      වවුලා එල්ලිලා බලයි උඩුයටිකුරු පෙනිලා
      පක්‍ෂය මාරු කර තම වාසිය මතු පෙනිලා
      ජානය වෙනස් නොවුනා වවුලටම පෙනිලා

      • sky says:

        මෛත්‍රි දුම්රියට පැන්නොත් ඔබතුමාත් පනිනවද ? මෝඩ කතා කියන්න එපා ..එජාපයට මේ කාලේ යන්නේ අවස්ථාවාදී, මුදලට කෑදර බත් කන මීහරක්

    • වෙල්ලස්සේ මුහන්දිරම් says:

      විජිතමුණි සිරිමා බණ්ඩාරනායක මැතිණියගෙ සමයේ සිට මොණරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් දිනවීමට විශාල කැපකිරීමක් කළ අයෙක්. UNP මැර තර්ජනවලට එඩිතරව මුහුණ දුන් අයෙක්. ශෂින්ද්‍ර රාජපක්ෂ උඩින් ගෙනෙල්ල මොණරාගල ඔක්කොටම කැපුවා. මෙි කැපිල්ලට සුමෙිධා ජයසේන, ජගත් පුෂ්පකුමාර ඇතුළු මොණරාගල සියළු දෙනා අහුඋනා. අන්තිමට මොණරාගල විනාශකරල ශෂින්ද්‍ර රාජපක්ෂ පැනල ගියා.
      මෛත්‍රීපාල එකපාරටම 180ං ආපස්සට හැරිල මුං අනාතකළා.

      • dayas says:

        yakoo thpi wellasse muhandiramla newei. cbk, ge redda asse muhandiramla,appacchi malaa kiyala
        ratak beragattha MR, mahaa yuga purusayaa..atha herala awajaathaka ponilta appacchi kiyanta puluwan
        narumayek gena monawaa kiyantada,,?

    • sahan says:

      MUGE MUNA TANIKARAMA ,,,SENAA..DALAMBUWE WAGEMAI.
      UNP, JVP, NGO. ,,,SENAA,, DALAMBUWONTA MUTH SET UNAAMA NIYAMETA THIYEI..

    • sahan says:

      MUGE MUNA TANIKARAMA ,,,SENAA..DALAMBUWEK WAGEMAI.
      UNP, JVP, NGO. ,,,SENAA,, DALAMBUWONTA MUTH SET UNAAMA NIYAMETA THIYEI..

  2. Kalana Premadasa says:

    This guy lost the election and is a rejected guy by the people. It was Sirisena who made him an MP and then a minister!

  3. gadol says:

    රනිල් සමග එක්වන අය කලු සුද්දෝ

  4. Sam says:

    Hodai ! Hodai ! palayan …..

    Ubalage wade wassi paththata yana ekane… Rate minissunta hena gahala giyath…

  5. Sampath says:

    Chandeta varenko Parliament yavanahati balanna. Nambukara vidihata political valin ain began nathinam gedara chanda tikavath thota labena akak naha

  6. Jiff says:

    මේ මල පෙරේතයා දේශපාලනෙ කියන්නෙ ඇමතිකම් කරන එකට. තුක් විතරක් පල් හොරා.

    • Sara says:

      බලාපල්ලා මේ මූනේ හැටී …..උදෙන්ම.. දැකගන්න කීයක් වටී….

      • හැක හැක says:

        මුගෙ මූන දැක්කහම මට මැවිල පේන්නෙ මහසෝනා.

  7. Nim says:

    BOLA OKKOMA HORU
    AKATHU WELA
    APE RATA
    WEKUNAGENA KAWA.

  8. පොඩි එකා says:

    කතාවේ ඇත්තක් තියෙනවා.. මහ තැනින්ම වැඩේ වරද්ද ගත්තම පොඩි තැන් කන්ට්‍රොල් කරන්න බෑම තමයි.. ශ්‍රීලනිපයේ ඉඳන් එඡාපයෙන් ඉල්ලන්න පුළුවන් නං… ශ්‍රීලනිපයේ ඉඳන් අනිත් අයට පොහොට්ටු හදන්න බෑ කියන්න බෑනේ… ඉතින් මෙයාටත් ශ්‍රීලනිපයේ ඉඳන් එඡාපයේ ඇමතිකමක් ගන්න බැරි කමක් නෑ.. ඕක තමයි.. දේශපාලන සදාචාරය විනාස කර ගත්තට පස්සෙ අනිත් අයට සදාචාරය උගන්නන්න තියෙන අයිතිය මොකක්ද..?

  9. Alfi says:

    මෙයා ගිහිල්ල තියෙන්නෙ රටට අාදරෙටද? එයාගෙ බාර් පහක් තියෙනවා අන්න එ්වා බෙරගන්නෟ.

  10. සිංහල බන්ඩා says:

    සිරිසේන තමන් එජාපයට ගිය එක වරදක් බව තේරැම් ගෙන ඒ වැරැද්දෙන් මිදෙන කොට අප්පච්චි මලෝ සෙට් එක එජාපයට පැනල දෙනවා. එජාපය ගෙනෙන රට බෙදන හොර ව්‍යවස්ථාව සම්මත කොරන්න සහය දෙනවා. අන්න ඒකය් වෙනස.

  11. kamal says:

    හැමෝම සතුටු කරන්න බැ නමුත් සත්පුරුෂයන් වන සිංහල හා හින්දු බෞද්ධයන් සතුටු කරන්න පුලුවන් ඒ සදහා සත්පුරුෂයන්ගෙ භාෂාව වන සිංහල හා බෞද්ධයන්ගෙ භාෂාව වන පාලි යොදාගතහැකියි. විශ්ව විද්‍යාල වල සිංහල හා බුදු දහම ඉගැන්විය යුතුයි. නැතිනම් ගුණවත් ලමයෙක් බිහිවන්නෙ නැත.මතක තියා ගනිල්ලා මේ ලොකේ සියලු දෙනාම එකම මතයට එන්නෙ නැ. නමුත් කපටින්ට අපිව පාලනය කරන්න ඉඩ දිමෙන් සිංහලය හා සදාචාරය විනාශ වෙනවා.උන්ව අපි පාලනය කල යුතුයි. සුර අසුර යුද්ද ගැන දෙවිය ලොකේ පවා කථා තියෙනවා. සත් පුරුෂ අසත් පුරුෂ බේදය හැමදාම තියෙනවා. නමුත් කෘර විදියට අහිංසක විදියට ප්‍රශ්නය විසදන්න බැ. එයට ඔනේ කපටි කම් නැති මනුස්‍යත්වයක් හා විර භාවයක්.

  12. Suren says:

    උඹලා වගේ මල පෙරේතයින්ට ජංදෙ දුන්න එවුන්ට මඩු වලිගෙන් තලන්න ඔීණා

  13. නිළමේ says:

    මුං වගේ හරකුන්ට ඡන්දෙ දීමෙන් වලකින්න, පක්ෂය කුමක් වුත් කමක් නෑ,

  14. Raj says:

    Don’t forget you came from the UPF’s list; you’ve no mandate from the people. That list too on Mahinda’s votes and not on Maitree’s.
    This list should be for intellectuals and not for idiots like you.

  15. THILAK says:

    PALAKO BOLA APITA KISIMA AMARUWAK NAHA, THOPI WAGE APATHAYO DAKINA EKATH AWASANAWAK

  16. mahinda somalal says:

    ගියාට කමක් නැහැ චන්දෙන් දිනල ඇවිල්ල. චන්දෙන් පැරදිලා මෛත්‍රිගෙ පිහිටෙන් ජාතික ලැයිස්තුවෙන්නෙ ආවෙ.

Main News