මෛත්‍රීට කිසිම ඇමතිකමක් නෑ..
August 12, 2020 at 12:40 pm | lanka C news
හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙවර කිසිදු කැබිනට් ඇමති ධූරයක් හිමි වී නැත.
ඔහුට රාජ්‍ය ඇමති ධූරයක් හෝ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයක් හෝ ලැබී නැත.
කෙසේ නමුත් තවදුරටත් කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙකු නම් කිරීමේ හැකියාව රජය සතු වෙයි.
මේ මනුස්සයා මොකට ආයේ චන්දේ ඉල්ලුවද මන්දප්ප
මය්ත්රීට විජේදාසට වියත්මගේ ප්රබලයින්ට ඇමතිකම් නුදුන්නාට දිට්ඨ දම්මේ පල දෙනවා. බලපල්ලකෝ ලගදීම සුබ ආරංචියක් අසන්නට ලැබෙනවා.
හොඳ වැඩේ…! ආයෙ ආප්ප කන්නෙ නැතෙයි.
kathanayake dhooraya denawa kiyala dooshamana aranchiyak thiyanawa. moo kohethma gaelapenne nae anduwe kisima thanathurak daranta. wisheshayen kathanayake thanathura.honda english daenumak naethi ekekuta oya waede karanta bae. anika neethiya gaena daenumak thiyenta onae. moota mon ugathkamakwath nae. gamaralage game kattakama thibunata madi.
බැංකු හොරුත් නෑ. පොන්නයොත් නෑ. ජාතියට, අාගමට නිග්‍රහ කරන එවුනුත් නෑ. ව්‍යාජ සිම්පල් ලත් නෑ.
ආප්ප කාලා බොරුව කර ගිය එකේ විපාකය
කතා නායක කම දෙයි
pawe neda hitan….
Meyawa nam tikak paarey watayak dekak aviddala hitan amethikamak nodee inna hitan😱😱😱😱😎😎😎😎😎