මෛත‍්‍රීට ජනාධිපතිවරණයෙන් දිනන්න සියළු රාජපක්‍ෂවරුන්ගේ සහාය නැතිව බෑ.. ‘මෛත‍්‍රී ජනපති-මහින්ද අගමැති’ තේමාව විය යුතුයි…

March 27, 2019 at 2:10 pm | lanka C news
මෛත‍්‍රීට ජනාධිපතිවරණයෙන් දිනන්න සියළු රාජපක්‍ෂවරුන්ගේ සහාය නැතිව බෑ.. ‘මෛත‍්‍රී ජනපති-මහින්ද අගමැති’ තේමාව විය යුතුයි…

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපතිවරණයෙන් අපේක්ෂකයෙකු ලෙස තරග වැද ජය ගැනීමට නම් ඔහුගේ සහායට රාජපක්ෂවරුන් සියලු දෙනා ම සිටිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන සියලු රාජපක්ෂවරුන් ජනාධිපති මෛත්‍රීගේ වේදිකාවෙන් නැතිනම් ඔහුට දිනන්න හැකියාව අවම යයිද අමරවීර මහතා සඳහන් කරයි.

වත්මන් ජනාධිපතිට සිංහල බෞද්ධ ඡන්ද යම් අඩුවක් තිබිය හැකි වුවත් ජනාධිපති අපේක්ෂකයන් ලෙස නම් කියවෙන අයගෙන් දමිළ, මුස්ලිම්, කතෝලික ඡන්ද වැඩිම ප්‍රමාණයක් ගත හැකි එකම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව ද මහලේකම්වරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව වෙන වෙනම තරග කළහොත් කිසිවෙකුට ජයගත නොහැකි බවත් එජාප අපේක්ෂකයාට ජනාධිපතිවීමට ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මීලග ජනාධිපතිවරණයේදී ‘මෛත‍්‍රී ජනපති – මහින්ද අගමැති’ සටන් පාඨයෙන් තරග වැදිය යුතු බවත් මහ ලේකම්වරයා තව දුරටත් කියා සිටී.

190 views

24 Comments to “මෛත‍්‍රීට ජනාධිපතිවරණයෙන් දිනන්න සියළු රාජපක්‍ෂවරුන්ගේ සහාය නැතිව බෑ.. ‘මෛත‍්‍රී ජනපති-මහින්ද අගමැති’ තේමාව විය යුතුයි…”

  1. citizen says:

    Mahinda virodi chanda bedunoth unp,jvp,maithree kiyala ara palath paalana mathiwaranaye unpta apath na,jvpta apath na’ maithreeta apath na gotabaya udinma dinanawa. manusayo unp+ Muslim congress+digambaram+riahard ekathu wela gathered 29% , Tamil Muslim minusu 90% chanda dammoth TNA haraha 34% Hanna puluwan. Thawa unpata 16% obey ey kiyanne sinhala chanda laksha 28, unp virodi chanda bedunoth unp met chanda wadannada Nathan mawannada
    Apath nathuwa inna unp ekai sajithwai byr ekata Hanna epa aney.oya gollo hitiyath natgath got a dinum

  2. Garu Danadipati puma ediritawath newaridi perana gani kilaya බලපොරොත්තු වෙනවා. Rate නායකයාට katha karana hati waradi. ලංකාවේ දේශපාලනය යන etha බොහොම kanadayu sasithai. ලංකාවේ danathwa පොල් පිත් thak poradath thak garu kala yu thui.

  3. my3 says:

    janapthi balathala balu karala janadipathi thanthura pichan karala widayaka balaya thuttuwata ariya mata janathawa nawatha chande deyida oyi. ane amare paduwe inawa hitan.

  4. silva says:

    kupa kasanawa neda ouage

  5. ranga says:

    meke godak mari modayo hitan inne Gotabaya ta hama manussayama chande dei kiyalada.sinhaluth bageta bagayak denne ne..rallata kollo kello tikak dei.eth gotata 35% k wath ganna wenne ne..bahutharayk tharahai mini maruwek kiiyala..dan boruwata balen hinawa dagena unnata balaya tibuna kale kohomada hasirune.amuma amu thirisanek wage,

  6. Kadiya says:

    Fool calculating SLFP secure 14% in sirisena’s habd. Just after inpeachment to Ranil SLFP votes dropped to less than 10%. After declare the Pez election it will drop less than 5%.

    • 77 UNP says:

      කිසිදා විශ්වාස කරන්න බැරි සිරිසේන නැවතත් ජනාධිපති කරන්න මහින්දට පිස්සු නැහැ. හම්බන්තොට වරාය විකුණන විටදී ඒකට උදව් කලේ SLFP පරයෝ තමයි. චන්ද කල්දමන්න UNP යටත් වඩා උනන්දු වුනේ මුන්. පළමු මහබැංකු වංචාව එළිදරව් වෙන එක වලක්වන්න පාර්ලිමේන්තුව විසිරෙව්වේ SLFP නායක සිරිසේන. මේක තමයි අන්තිම වාරය UNP නරා වලෙන් ඉවත්වෙන්න. නැතිනම් දේශද්‍රෝහී පක්ෂයක් ලෙස SLFP ය ලේබල් වෙන එක වලක්වන්න SWRD බණ්ඩාරනායක වලෙන් නැගිටලා ආවත් බැහැ. රනිල්ව හරියට අඳුනනවානම් ආපහු රනිල් අතට බලය ගියාම රනිල්ට එරෙගිව කතාකරපු SLFP මන්ත්‍රීවරු සහ ජනාධිපති සිරිසේනට වෙනදේ හිතන්නවත් බැහැ. මේ මෝඩයෝ මතක්කරගත යුතුයි රනිල් තමුන්ගේම පක්ෂයේ ඉමිටියාස් බාකිර් මාකර්ට, සිරිසේන කුරේට, රුක්මන් සේනානායකට, තිස්ස අත්තනායකට, බුද්ධික පතිරණට දුන්න පනිෂ්මන්ට්. රනිල්ට UNP මන්ත්‍රීවරු 113 ලැබුණානම් මුන් ඉවරයි. මහින්දට බැන්නට රිටර්න් නැහැ රනිල්ගෙන් වගේ.

  7. Wiski Madam says:

    පත්තරෙන් රටේ තොරතුරු දැනගන්න ජනාදිපති අපට එපා අපට ඕනේ රට ගැන ආදරයක් තිබෙන ගොටාබය අපේ සංගයා වහන්සේලා තවමත් හිර කුඩුවේ ලැජ්ජයි

    • Aurora says:

      පක්ෂේ නායකයා කිව්වම ඒ ඕනෑම එකෙකුට චන්දෙ දෙන වහල්ලු ඉන්නේ UNP යේ, මුස්ලිම් කොන්ග්‍රස් එකේ, වතුවල. එහෙම නැතිව SLPP කියන්නේ මහින්ද හරි රාජපක්ෂ කිව්වොත් හරි චන්දදෙන මිනිස්සු නෙමෙයි. මහින්ද කියල සිරිසේනට චන්ද දම්මන්න බැහැ.

  8. සත්‍ය says:

    ආයේ සිරිසේනලා එක්ක සෙට්වෙන්න ගියොත් .මහින්දට ඇපත් නැහැ .එකම විසදුම ගෝඨාභය පමනයි

  9. ඔය බුත දොඩෝ දොඩෝ දියහලියේ පීන පීන ඉන්නාකල , හිවල් පොනිල් ඔය දෙකම ඩෑහැ ගන්නවා සිකුරුයි.

Main News