මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවාට මං විරුද්දයි.. ඔහු ව්‍යවස්ථාව කැඩු බව අධිකරණය තීන්දු කලා…

January 15, 2019 at 12:02 am | lanka C news
මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවාට මං විරුද්දයි.. ඔහු ව්‍යවස්ථාව කැඩු බව අධිකරණය තීන්දු කලා…

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක දී තම පාර්ශ්වයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තමන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ නායකයාද වන වෙල්ගම මහතා මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද රට විනාශයට යමින් ඇති බවත් මෙම විනාශයට වගකිව යුතු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව විසින් බවද ඔහු පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවන් හත් දෙනෙකු විසින් වත්මන් ජනාධිපතිවරයාගේ තීන්දුවක් ප‍්‍රතික්‍ෂප කර ඇති බවත් එවන් අයෙකුට ජනාධිපති අපේක්‍ෂක ධුරය ලබා දෙනවාට තමන් විරුද්ද බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

15 views

6 Comments to “මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවාට මං විරුද්දයි.. ඔහු ව්‍යවස්ථාව කැඩු බව අධිකරණය තීන්දු කලා…”

  1. Dayawathi says:

    Me wage mahathwayek bayiyan ekka mokata innawada manda. Pohottuwe samajikayek kiyala konda Klein thiyagena kiyanna bari hora raja saha horu kalliyata me wage kelin katha karana nayakayek bayiyanta hoda wadiyi

  2. ගන්ජ බන්ඩා says:

    වේල්ගම ට පිස්සු හැදිලා. ගෝටට විරැද්ධ ලු. දැන් මෛත්‍රී ට විරැද්ධ ලු.

  3. n.s fasions kurunegala says:

    unp agent

  4. ගලබොඩ අත්තේ චමින්ද says:

    වෙල්ගම විතරයි කෙලින් කතා කරන කෙනෙකුට ඉන්නේ. මහින්ද වටේ ඉන්න ඕන මේ වගේ අය. අනිත් ඔක්කොම තමන්ට බලය ගන්න මහින්දව පාවිච්චිකරන අය.රත්තරන් හොරුයි, සුද්දන්ගේ දේපොළ වංචා කල අපතයොයි, මෙලෝ රහක් නැති හම්පඩ නාකි සෙට් එකයි.

  5. sahan says:

    වෙල්ගම ඔයා දැන් සදාචාරය ගැන කතා කළාට සස්වාමික කාන්තාවක් වූ නයනා කුමාරිව පෞද්ගලික ලේකම් කමට අරගෙන බඩට දරුවෙක් දුන්නා අපට මතක නැහැ. සදාචාරය ඔයාගේ රෙද්ද පල්ලෙන් බේරෙනවා.

  6. sahan says:

    වෙල්ගම ඔයා දැන් සදාචාරය ගැන කතා කළාට සස්වාමික කාන්තාවක් වූ නයනා කුමාරිව පෞද්ගලික ලේකම් කමට අරගෙන බඩට දරුවෙක් දුන්නා අපට අමතක නැහැ. ඔයා නයනා කුමාරිව සිප වැළඳගෙන ඉන්න සෙල්ෆී අරන් ෆේස්බුක් එකෙත් දැම්මා. එයගේ නමින් කෝච්චිත් නම් කරන්න හැදුවා. යූ.එන්.පීයේ සන්ධාන් වීරයා. සදාචාරය ඔයාගේ රෙද්ද පල්ලෙන් බේරෙනවා.

Main News