මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන බවට මහින්ද රාජපක්‍ෂ පොරොන්දු වුණා…- බුද්දදාස හෙලි කරයි..

March 21, 2019 at 3:00 pm | lanka C news
මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන බවට මහින්ද රාජපක්‍ෂ පොරොන්දු වුණා…- බුද්දදාස හෙලි කරයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔක්තොම්බර් 26 වැනිදා අගමැතිකම ලබා ගත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දී බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්දදාස මහතා පවසයි.

නමුන් අද වන විට ජනාධිපතිවරයාට කොකා පෙන්වා මහින්ද රාජපක්‍ෂ මහකා විසින් විපක්‍ෂ නායක ධුරයද ගෙන ජනාධිපිත අපේක්‍ෂකත්වයද ෙගෝටාභය රාජපක්‍ෂ මහතාට දී ඇති බවද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

190 views

16 Comments to “මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන බවට මහින්ද රාජපක්‍ෂ පොරොන්දු වුණා…- බුද්දදාස හෙලි කරයි..”

  1. Disce ammata discede says:

    දිව​ඇදන් කාලමැරියන්. මයිත්‍රී ට ජනපති වෙන්න ඉල්ලන්න අවසරය දෙන්නේ මහින් ද ලු. දැන් දෙන්න බෑ කියනවලු.

  2. koka charli says:

    කොකා චාර්ලි;;;;

    කෝ බන් මාමෙ ඒ අගමැතිකොම??? එතකොට එක කොකානොවෙයිද??? ප………ආආ,,,,,ද??

  3. buruputha says:

    Budde Ada reta oyata gok kola ehema dakinna labei. Budde oba ena thuru mama bala sitimi. Meeta Sathan

  4. සකල බුජං says:

    කවුද ඕයි මේකව එම්බාම් කොලේ?වැඩේ නම් යස අගේට කොරල තියනව​.

Main News