මෛත්‍රීට ජනාධිපති අපේක්ෂකත්වය දෙන බවට මහින්ද රාජපක්ෂ පොරොන්දු වුණා…- බුද්දදාස හෙලි කරයි..
March 21, 2019 at 3:00 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔක්තොම්බර් 26 වැනිදා අගමැතිකම ලබා ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දී බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්දදාස මහතා පවසයි.
නමුන් අද වන විට ජනාධිපතිවරයාට කොකා පෙන්වා මහින්ද රාජපක්ෂ මහකා විසින් විපක්ෂ නායක ධුරයද ගෙන ජනාධිපිත අපේක්ෂකත්වයද ෙගෝටාභය රාජපක්ෂ මහතාට දී ඇති බවද ඔහු කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
දිවඇදන් කාලමැරියන්. මයිත්‍රී ට ජනපති වෙන්න ඉල්ලන්න අවසරය දෙන්නේ මහින් ද ලු. දැන් දෙන්න බෑ කියනවලු.
කොකා චාර්ලි;;;;
කෝ බන් මාමෙ ඒ අගමැතිකොම??? එතකොට එක කොකානොවෙයිද??? ප………ආආ,,,,,ද??
Budde Ada reta oyata gok kola ehema dakinna labei. Budde oba ena thuru mama bala sitimi. Meeta Sathan
කවුද ඕයි මේකව එම්බාම් කොලේ?වැඩේ නම් යස අගේට කොරල තියනව.