මෛත‍්‍රීට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි කියයි..

August 25, 2018 at 10:40 pm | lanka C news
මෛත‍්‍රීට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි කියයි..

පලාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුව තුල පරාජය වීම නිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ සදහන් කරයි.

එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් මෛත‍්‍රී ගුණරත්න මහතා සදහන් කරන්නේ රජය විසින්ම ගෙන ආ යෝජනාවක් රජය විසින්ම පරාජයට පත් කරවීමට කටයුතු කර ඇති බවයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මස්කෙලියේදී පැවති එම පක්‍ෂ සාමාජික හමුවක් අමතමිනි.

77 views

3 Comments to “මෛත‍්‍රීට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි කියයි..”

  1. Asaranaya says:

    කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන පඹයා මැසිවිළි ගයමින්නේ
    පැදුර එලාගෙන රෙදි උනලාගෙන ගුල සොයමින් උල සැරසෙන්නේ
    රටම කම්මුතුයි කවි කියමින් මොහු ආතල් එකකුත් අර ගන්නෙ
    රට කරවූ මොහු විකට රජා ලෙස ඉතිහාසෙට පව් ! බලුවන්නේ

    • සුරාජ් says:

      මේවගේ ලජ්ජා නැති පච වෙච්චි පාලකයෙක් මේ රටේ කිසිම දවසක ඉඳලා නෑ .
      62 ලක්ෂයේ මෝඩයෝටිකට දැන් බොහොම සතුටු ඇති රටට තමුන්ට කරගත්තු විපතට

  2. ජනක says:

    නාකි විසේ ගෙටත් උසේ
    නාකි විසේ රටම කතේ
    නාකි විසේ මට්ටුකරන්න
    ශර්මිලාට එන්න කියමු