මෛත්‍රීට තිබුණේ මොරගහකන්දට වතුර පුරවන්න විතරයි.. ව්‍යාපෘතියට ගිය රජයේදී චීන-කුවෙට් ආධාර ගත්තේ මමයි..- බැසිල් හෙලි කරයි
July 29, 2018 at 8:02 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා විවෘත කරන ලද මොරගහක්නද ජලාශයට ඉතිරි වී තිබුනේ ජලය පිරවීම පමණක් යිය හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය රජය සමයේ මොරගහකන්ද ව්‍යාපෘතිය සදහා චීන හා කුවේට් ආධාර ලබා ගැනීමෙ තමන්ද ආර්ථික සංවර්ධන ඇමති ලෙස සම්බන්ධ වීමෙන් බව ඒ මහතා සදහන් කරයි.
රාජපක්ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ දැරණියගල ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.
පිස්සු නම් කතා කරන්න එපා.moragahakanda ආරම්භ කරපු දවසේ පහුවෙනිදම ෛත්රීට ඇමතිකමක් නැතිවුණා.පුළුවන්නං ගන්ඩකො විල්පත්තුවේ ගරුත්වය
ඒක තමයි මචං, අමාරුවෙන් ඕස්ට්‍රේලියාවේ SMEC එකට කතා කරලා, project එකට සල්ලි හොයාගත්තේ, අපේ මෛත්‍රී තුමා නේන්නම්
I think my3 is suffering from some kind of mental disease, probably , Alzheimer disease. One day he will say Parakrama Samudraya is built by him.
2015 ජනවාරි 8 වෙනිද ජනාධිපතිවරණය පැරදුන ගමන් බැසිල් ඇමරිකාවට පැනල ගියේ එහේ ජලාශයක් ඉදිකරන්න.
දැන් බැසිල් රාජපක්ෂගෙ නෝනා පුෂ්පා රාජපක්ෂත් නාන්නෙත් ඒ ජලාශයෙන්.
කොහොමද බැසිල්ගෙ මොළේ?
අපේ තුමා නානවා ඕස්ට්‍රේලියාවේ ජලාශයක
Yes kith you are correct.
Yes kith you’re correct.
MY3 wathura gahawa thmun ADI MADI GAHEWA
බැසිල් හුළුගල්ල ජලාශයට වතුර පිරෙවිවා
මෛත්‍රීපාල මොරගහකන්ද ජලාශය පිරෙවිවා
දෙන්නම දක්ෂයෝ.
හැදිල්ල කොහොම වෙතත් පටන්ගන්නත් කලින් 10% ගන්න ඇති.
monawada me kathaa..Wilpaththu sanwardhanayatath, meyaane aadhaara hoyala dunne. kochchara jalaasha pirewwada?