මෛත‍්‍රීට තිබුණේ මොරගහකන්දට වතුර පුරවන්න විතරයි.. ව්‍යාපෘතියට ගිය රජයේදී චීන-කුවෙට් ආධාර ගත්තේ මමයි..- බැසිල් හෙලි කරයි

July 29, 2018 at 8:02 am | lanka C news
මෛත‍්‍රීට තිබුණේ මොරගහකන්දට වතුර පුරවන්න විතරයි.. ව්‍යාපෘතියට ගිය රජයේදී චීන-කුවෙට් ආධාර ගත්තේ මමයි..- බැසිල් හෙලි කරයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා විවෘත කරන ලද මොරගහක්නද ජලාශයට ඉතිරි වී තිබුනේ ජලය පිරවීම පමණක් යිය හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

පසුගිය රජය සමයේ මොරගහකන්ද ව්‍යාපෘතිය සදහා චීන හා කුවේට් ආධාර ලබා ගැනීමෙ තමන්ද ආර්ථික සංවර්ධන ඇමති ලෙස සම්බන්ධ වීමෙන් බව ඒ මහතා සදහන් කරයි.

රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ දැරණියගල ප‍්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

128 views

11 Comments to “මෛත‍්‍රීට තිබුණේ මොරගහකන්දට වතුර පුරවන්න විතරයි.. ව්‍යාපෘතියට ගිය රජයේදී චීන-කුවෙට් ආධාර ගත්තේ මමයි..- බැසිල් හෙලි කරයි”

  1. cim says:

    පිස්සු නම් කතා කරන්න එපා.moragahakanda ආරම්භ කරපු දවසේ පහුවෙනිදම ෛත්‍රීට ඇමතිකමක් නැතිවුණා.පුළුවන්නං ගන්ඩකො විල්පත්තුවේ ගරුත්වය

    • චාටර් ඕයි says:

      ඒක තමයි මචං, අමාරුවෙන් ඕස්ට්‍රේලියාවේ SMEC එකට කතා කරලා, project එකට සල්ලි හොයාගත්තේ, අපේ මෛත්‍රී තුමා නේන්නම්

  2. kith says:

    I think my3 is suffering from some kind of mental disease, probably , Alzheimer disease. One day he will say Parakrama Samudraya is built by him.

  3. මාතලේ බණ්ඩා says:

    2015 ජනවාරි 8 වෙනිද ජනාධිපතිවරණය පැරදුන ගමන් බැසිල් ඇමරිකාවට පැනල ගියේ එහේ ජලාශයක් ඉදිකරන්න.
    දැන් බැසිල් රාජපක්ෂගෙ නෝනා පුෂ්පා රාජපක්ෂත් නාන්නෙත් ඒ ජලාශයෙන්.
    කොහොමද බැසිල්ගෙ මොළේ?

    • චාටර් ඕයි says:

      අපේ තුමා නානවා ඕස්ට්‍රේලියාවේ ජලාශයක

  4. Tikiri says:

    Yes kith you are correct.

  5. Yes kith you’re correct.

  6. Hari says:

    MY3 wathura gahawa thmun ADI MADI GAHEWA

  7. විජය හේවාවිතාරණ, says:

    බැසිල් හුළුගල්ල ජලාශයට වතුර පිරෙවිවා
    මෛත්‍රීපාල මොරගහකන්ද ජලාශය පිරෙවිවා
    දෙන්නම දක්ෂයෝ.

  8. හැදිල්ල කොහොම වෙතත් පටන්ගන්නත් කලින් 10% ගන්න ඇති.

  9. agamulana MARAA says:

    monawada me kathaa..Wilpaththu sanwardhanayatath, meyaane aadhaara hoyala dunne. kochchara jalaasha pirewwada?

Main News