මෛත‍්‍රීට දෙවන වරටත් ජනාධිපති වෙන්න කිසිම බාධාවක් නෑ.. කන්න දෙකම කොටන එක සහතිකයි..

January 19, 2018 at 8:02 am | lanka C news
මෛත‍්‍රීට දෙවන වරටත් ජනාධිපති වෙන්න කිසිම බාධාවක් නෑ.. කන්න දෙකම කොටන එක සහතිකයි..

දෙවන ධුර කාලයක් සදහාද ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කිසිම බාධාවක් නැතැයි විජිත් විජයමුණි සොයිසා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යවරයා සදහන් කරය.

මෙතෙක් විධායක බලය විදින ලද කිසිවෙකුත් එය හැර ගොස් නැති බවත් එනිසා වත්මන් ජනාධිපතිටද දෙවැනි වරටත් ජනාධිපති වීමේ හැකියාව තිබෙන බවද ඔහු කීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක රැුළියක් නුවරඑළියේදී අමතමිනි.

14 views

7 Comments to “මෛත‍්‍රීට දෙවන වරටත් ජනාධිපති වෙන්න කිසිම බාධාවක් නෑ.. කන්න දෙකම කොටන එක සහතිකයි..”

  1. Kusumi says:

    Mr. Wijayamuni
    you are right and always talk the truth , that is why we support you.

    • සුජා says:

      මෙන්න නගුලට බදින්න ඒ ජාතියේ ඒ ක්ලාස් එකේම අම්බරුවෙක්

  2. vishnu says:

    ඒකනම් ඇත්ත හාල දෙන්න උඹයි දුමියයි ඉන්නෙ
    නැත්නම්උඹල දෙන්න පුන්නක්කු පිදුරු කාලත් ඉවරයි

  3. ජනක says:

    තමුන්ගේ බඩට යහ පැවැත්මට යහ කොමිස් කෑමට එහෙම හිතෙනවා ඇති පවු කරුම සාගරේ කවද තිබුන සැපද නේද ?හැබැයි ඉතින් දරුණු කොටි හපුවො නිදහස් කරන ගමන් අපේ කොල්ලෝ හිරේ දාද්දි වචනයකින්වත් විරුද්ද නොවුණු ,හමුදා කඳවුරු ඉවත් කරද්දී දන්නේ නෑ වගේ ඉඳපු ,බටහිරයන් ට රට පවා දෙන්න කටයුතු කරන අගමටියාට විරුද්ද නොවුණු ,අපේ හාමුදුරුවන් තොග පිටින් හිරේ දමද්දී මියා වගේ හිටපු ,මහා බැංකු කොල්ලය සඟවන්න පාර්ලිමේන්තුව විසුරුවපු කෙනෙකුට අපේ මිනිස්සු කන්න දෙකක් කොටන්න දෙවි කියල උඹ හිතනවද ?
    තමුන් ට නම් ඉතින් අනේ මොකද නේද ?
    සමහරුන්ට ඉතින් රට ජාතිය ආගම මොනවද නේද ? කන්න ලැබෙනවානම් කොමිස් යන්න බෙන්ස් ලැබෙනවානම් ඉන්න මන්දිර ලැබෙනවානම් රට මොනවද නේද ?උඹ ආස නැද්ද රැජිනට අතට අත දෙන්න ?

  4. Kings says:

    ඔවු ඉතිං ජනධිඅතිතුමා ගියොත් මුන් මැරිච්ච තැන්වල ගසුත් පැලවෙයි. ඡන්දෙන් පැරදිල ගෙදර බුදියගෙන හිටපු රට හරක් ටිකට ආපහු සැප සම්පත් කාගෙන් ලැබෙන්නද?

  5. මම සිංහයා! says:

    සියාතුවේ මා මිතුරේ
    අඳ කුඹුරට ආල වඩන සියාතුවේ //
    සියාතුවේ මා මිතුරේ…

  6. Kings says:

    මුං වගේ මීහරක් ටිකක් දාගත්තනම් කොටන්න ඕනෙම නැහැ.

Main News