මෛත‍්‍රීට නව සන්ධානයේ සම නායකත්වයක් දෙන්නේ නෑ..- පොහොට්ටුව කියයි..

February 2, 2020 at 6:48 pm | lanka C news
මෛත‍්‍රීට නව සන්ධානයේ සම නායකත්වයක් දෙන්නේ නෑ..- පොහොට්ටුව කියයි..

ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වැදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවන නව සන්ධානයේ සම නායකත්වය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට කිසිසේත්ම එකඟ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවන් යෝජනාවකට එකගතාවය පළ කර නැති බවද රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

නව සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහතුන්ට ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති විධායක සභා රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.

197 views

25 Comments to “මෛත‍්‍රීට නව සන්ධානයේ සම නායකත්වයක් දෙන්නේ නෑ..- පොහොට්ටුව කියයි..”

  1. B4 UNP now Gota says:

    Adoo.. Siraa Thota hoda wade….

    • UNP says:

      හොඳම දේ සිරාත් එක්ක බොහොම සහයෝගයෙන් එත් වෙන වෙනම තරඟ කරන එක. එතකොට මොන හේතුවක් හරි නිසා පොහොට්ටුවට චන්දෙ දෙන්නේ නැති එජාපයටත් චන්දෙ දෙන්නේ නැති අය ශ්‍රීලනිපය හරහා පොදු සන්ධානයට ගත හැකි. පක්ෂ දෙකකින්ම ගොඩ දෙනෙකුට නාමයෝජනා දේත හැක, මෛත්‍රීට හෝ යහපාලනයට සම්බන්ද අයට පොහොට්ටුවෙන් නාමයෝජනා දුන්නොත් බොහෝ පිරිස් පොහොට්ටුව ගැන කලකිරේවි. චන්දය නොදා ඉඳියි.

    • හර්ෂණ says:

      පොහොට්ටුවට චන්දෙ දුන්නු අපි කියන්නේ පෙර හැසිරීම අනුව මොහු විශ්වාස කිරීම භයානක බවයි එනිසා පොහොට්ටුවේ නායකත්වය ,උප නායකත්වය මොහුට දිය යුතු නැත .දැන් ශ්‍රීලංකා නිදහස්පක්ෂය වෙනුවෙන් සිටින්නේ පවුල්වල කිහිපදෙනෙක් පමණයි එනිසා මෙතුමා පොහොට්ටුවේ සාමාජිකයෙක් වීම ගැන අපේ විරුද්දත්වයක් නැති නමුත් සම නායකත්වය ගැන කතාව විහිළුවකි

      • maraya says:

        සිරිසේන වැනි දුර්වල දේශපාලුවෙක් කරුණාකර පොහොට්ටුවට ඇතුල් කර ගන්න එපා …
        සිරිසේන විශ්වාස කල නොහැකි අවස්ථාවාදී කපටියෙක්

    • Rata Wenuwen says:

      පඹයානෙනි වෙල් ඉපනැල්ලෙම ඔලු මුට්ටිය සමග හිටියොත් නරකද ,අපෙන් මොකවත් අහාගන්නේ නැතුව

  2. kawinda says:

    maihtree ratatama wedakata ethi naayakayek newei’ mahindata wala kepuwa miniha mahindath ekak sama naayaka wenna illanne ratatawath pakshetawath aadaren newei. idiriyedi unneheta ellawana chodana / nadu walata chance ekak ganna kiyala apita nam therenawa. kohomatath me minihata sama naayaka newei naama yojanawath denna epa. mu enawa nam api chande denne nehe.

  3. Wajira says:

    සිරා ආවොත් අපි නම් නෑ තමා !

    • Saradiel says:

      ගමරාලව ගත්තොත් කොටිවලිගය අල්ලා ගත්තා වගෙයි

  4. ගමරාළ says:

    මොහුගේ දෙෂපාලණය අපට අදාළම නැත එහෙත් ව්ඪායක ජනාධිපති කම තියාගෙන රටට සතපහක වැඩක් නොකළ මෙවැනි දෙෂපාලණ අපතයන් වෙනුවෙන් ඔබෙ වට්නා ජන්දය පාවිච්චි කිරිමට පෙර දහස් වරක් සිතන්න , නැත්නම් රට නැවතත් අරාජික ව්ය හැක.

  5. ඔච්චන්බර් විප්ලවයතෙක් මොහුට එවැනි ඉඩකඩක් තිබුනද එයින් පසු දිගින් දිගටම මොහු ලද paspadangu parajayan hamuwe
    dan ithiriwa aththe “sama”ta wada “asamath” nayakathwayaki.

  6. Sudath says:

    ඒකට නම් අපිත් එකඟයි. මූ දෙපත් නයෙක්.

  7. Saibal says:

    Meyaaa janapathi hetiyata kaleee sayo telecom chaiman karana hutapatee and ambaaanata padi and eka ballek marana danduwamen nidahas kirima pamani…..deserves nothing…

  8. parakum says:

    Sira actually likes Sajith than Rajapakshas due to incapability of both of them are having.
    There is a high possibility that he can cross over to Sajith’s Team.

  9. නමනවතී says:

    සිරාට ⁣පොහොට්ටුවෙන් ඉල්ලන්න දුන්නොත් අපි කවමකවදාකවත් ආයෙ පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නැත. මෙය පොහොට්ටුවට ඡන්දය දුන් අති බහුතරයේ ඒකමතික තීරණයයි .

  10. පියරතන says:

    චන්දයක් දානවා තියා ඔය මනුස්පයගේ මුහුණ දකින කොටත් පිළිකුල් අප්පා

Main News