මෛත‍්‍රීට නව සන්ධානයේ සම නායකත්වයක් දෙන්නේ නෑ..- පොහොට්ටුව කියයි..

February 2, 2020 at 6:48 pm | lanka C news
මෛත‍්‍රීට නව සන්ධානයේ සම නායකත්වයක් දෙන්නේ නෑ..- පොහොට්ටුව කියයි..

ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වැදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවන නව සන්ධානයේ සම නායකත්වය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට කිසිසේත්ම එකඟ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවන් යෝජනාවකට එකගතාවය පළ කර නැති බවද රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

නව සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහතුන්ට ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති විධායක සභා රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.

197 views

25 Comments to “මෛත‍්‍රීට නව සන්ධානයේ සම නායකත්වයක් දෙන්නේ නෑ..- පොහොට්ටුව කියයි..”

  1. වැඩ්ඩා says:

    😂😂🤣🤣🤣🤣

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    සර්පයා, සර්පයාම තමයි. මේ සර්පයා නං මොනම හේතුවක් නිසා වත් විස්වාස කරන්න එපා. ඒ වගේම පොහොට්ටුවේන් අපේක්ෂකත්වය නොදිය යුතුයි.

  3. සිංහල බන්ඩා says:

    ජනාධිපතිවරණයෙදි මධ්‍යස්ථව සිටි සිරිසේන ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙදීත් මධ්‍යස්ථව සිටිය යුතුය්. සංධානයෙ කිසිම නායකත්වයක් නොදිය යුතුය්.

  4. PULATHISI says:

    1. වසර තිහක් පමණ පැවති කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට නිදහස් කරගත් එසේම සැලසුම් සහගත තිරසාර සංවර්ධන මාවතකට ලක්මව අවතීර්ණ කිරීමට දේශපාලන නයකත්වය ලබාදුන් පස්වන ජනපති මෙන්ම වර්තමාන අග්‍රාමාත්‍ය ධුරන්දර මහින් ද රාජපක්‍ෂ මහතා ප්‍රධාන රජය ඉතා කුමන්ත්‍රණකාරී ලෙස පෙරලා දමා දේශද්‍රෝහීන්ට බලය ලබාදුන් සිරිසේනත් සමාන වන්නේ කෙසේද?
    2. මෙසේ පවසන ඕනෑම කෙනෙක් දේශද්‍රෝහී විකෘති මානසිකයෙක් විය යුතුය.
    3. එය එසේ නොවන්නේ නම්, 2015 විදේශ මුදලට ගිජුවී රට, දැය, සමය පාවා දුන් නීච නිවට මුග්ධයෙකු විය යුතුය.
    4. ශ්‍රී.ල.නි.ප. ය විනාශ කළ අපතයන්ගේ දේශද්‍රෝහී මුග්ධ ක්‍රියාකලාපය හේතුවෙන් අසරණ වූ දේශ භක්තික ජනතාවගේ දේශමමත්වය තුළින් ගොඩ නැගුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශද්‍රෝහී යමපාලනට එරෙහිව ගොඩ නගන ලද ජාතික ව්‍යාපාරයක් බව පවසතොත් එය අතිශයෝක්තියක් නොවේ.
    5. එම ජාතික ව්‍යාපාරයේ මූලික පදනම නුගේගොඩින් ආරම්භ කරන ලද
    “මහින් ද සුළඟ” බව සඳහන් කළ යුතුය.
    6.යමපාලන රාජ්‍ය බලය, ශ්‍රී.ල.නි.ප.නායක සිරිසේනගේ අභූත චෝදනා සහ අවලාද ආදී සියලු තර්ජනයන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2018 පෙබරවාරී 10 දින පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ලබාදුන් “ජනතා ප්‍රකාශය” එවක පාලකයන්ට ඔවුන්ගේ අපේක්‍ෂා “උඩුයටිකුරු” කරන්නක් විය​.
    7. එම තත්වය විකෘති කිරීමට සහ සඟවා තැබීමට එවක පාලකන් දරණ උත්සාහයන් පිළිබඳව විචාරශීලී ජනතාව මැනවින් අවබෝධකරගෙන සිටියහ.
    8. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති ජාතික ව්‍යාපාරයේ ඊළඟ ජයග්‍රහණය වර්තමාන වර්තමාන ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ගේ විජයග්‍රහණයයි. ඉදිරි මහමැතිවරණයේදී ජනපති, අගමැති, රාජපක්‍ෂ සුසංයෝගය, තුනෙන් දෙකට වඩා වැඩි බලයකින් දිනවීම දේශභක්තික ජනතා පැතුමයි.එම ජනතා පැතුම මල්ඵල දරනු නියතය.

  5. namal raj says:

    Maithripala Sirisena is a real danger to SLPP ‘phottuwa’. Maithripala is a strong supporter of Sajith and also I think a spy of Sajith to destroy the Phottuwa lika a poisonous weed.

    Champika Ranawaka, the bastard who nearly killed an innocent motor cyclist is a corrupt, vulgar, immoral Thief like Rajitha Senarathna, Mangala Samaraweera, Harin and Malick . all of these degenate bastards must be.
    thrown in jail for a long time to suffer for their crimes.
    SL lanka legal system protects these political crooks and bastards and it shows that these immoral politicians are above the SL’s law.

  6. Kamalini says:

    අප කතා කළ බොහෝ දෙනෙක් කලකිරිලා මහින්දලට මෙච්චරටම මොලේ නැද්ද කියලා. කරකියා ගන්න දෙයක් නැතිව බිරාන්ත වෙලා. අහුවෙන්න එපා රිලාසිරිගේ ගුණ්ඩුවට. උන් පරදින නිසා පොහොට්ටුවේ එල්ලිලා ඇවිත් පාර්ලිමේන්තුවේදී ලොකු කේවල් කිරීම් කරාවි. සිරාට කතානායක කම දෙන්නනම් එපා.එහෙම වුනොත් ජනාධිපතිටයි. මහින්දටයි, බසිල්ටයි එල්ලිලා මැරෙන්නයි වෙන්නේ. සිරා වගේම රිලාසිරි ඉතාම භයානක සත්තු දෙන්නෙක්. කොරෝනා වයිරසය වගේමයි, පොහොට්ටුව වලලන්න කටයුතු කරන්න එපා.

  7. MD says:

    Agamatitumani monataram badaka kamkotalu Mada obala labagath jayagrahanaya sulukota takanna epa.oba laba gath jayata sama nayakayek koheda inne.sirisena mahatha karanne kapanna bari atha imbina wadak

  8. AJ says:

    අනේ අම්ම පල්ලා මුගේ අම්ම් හිටි යනම් ලග පාත​.

  9. Critic says:

    Don’t trust this fellow any more! I’d think that he’s going to have another hoppers party with the JO.So take care!

  10. ara says:

    Please don’t trust this man.