මෛත‍්‍රීට නැවත දිනන්න බෑ.. අපේ සහායක් නෑ..- TNA

July 12, 2019 at 1:20 pm | lanka C news
මෛත‍්‍රීට නැවත දිනන්න බෑ.. අපේ සහායක් නෑ..- TNA

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ජය ගැනීමට නොහැකි බව දෙමළ සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සදහන් කරයි.

තමන් නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව මෛත‍්‍රීපාලි සිරිසේන මහතා කිහිප වතාවක්ම පවසා ඇති බවත් එනිසා ඔහු ඉදිරිපත් නොවනු ඇති බව තමන් විශ්වාස කරන බවද කී ඔහු ‘ඉදිරිපත් වුණත් එකයි.. නැතත් එකයි’ යයිද පැවසීය.

ඉදිරිපත් වුවද වත්මන් ජනාධිපිතට නැවත ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි බවත් කී මන්ත‍්‍රීවරයා දෙමල සන්ධානයේ සහායක් ඒ සදහා ලැබීමේ ඉඩකඩ අවම බවද පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

17,314 Viewers

9 Comments to “මෛත‍්‍රීට නැවත දිනන්න බෑ.. අපේ සහායක් නෑ..- TNA”

  1. sinha le says:

    මින් ඉදිරියට උබලගේ සහය අපිට ඕනේ වෙන්නේ නැහැ සිංහලේ සිංහල පාලනයක් පමණයි

  2. Karu says:

    හප්පච්චියේ බලන්න ඕනැ අර කමිටුවෙ ප්‍රශ්න අහනකොට පෙන්නපු විශාරද බව.ඉංග්‍රිසි නම් සිංග්‍රිසි.
    (You heard it No? This is not English.You are accepting and contradicting.)

  3. Samuel says:

    අපි කොහොමත් දන්නවා උඔල ඉන්නෙ රනිල් නමි රට පාාවාා දෙන එකා එක්ක කියල.

  4. සිංහල බන්ඩා says:

    සිරිසේන මෝඩයා දන්නෙ නැහැ දෙමළ සහ මුස්ලිම් චන්ද බහුතරය යන්නෙ දොන් ජුවන්ට කියල. මහින්දත් දැන දැනම ඔය ලනුවම කනවා.

    • හෙලයා says:

      මේ පාර ගිය සැරේ වගේ දෙමළ මුස්ලිම් චන්ද රනිල්ට ඕනා විදිහට වැටෙන්නෙ නැහැ. එහෙම වැටුනත් 70% වකට වඩා සිංහල චන්ද පාස්කු වෙන් පස්සෙ රනිල්ට විරැද්ධය්.

      • NAK says:

        That is why, already, the Muslim parties have decided to get together and place a Muslim only candidate to prevent Muslim votes from going to Pohottuwa.

  5. sinha le says:

    බල්ලෙක් වගේ සුවමියාට කීකරු වෙන්න ඉගන ගනින්

  6. sinha le says:

    දෙමළ නාඩුවේ බොන්න වතුර නැතුව මිනිසුන් මැරෙනවලු මුන්ට අපේ රට දිවලෝකේ

  7. AS says:

    මොලේ කලඳක් හෝ තියෙන මිනිහෙක් මොනම හේතුවක් නිසාවත් කොටින් ගේ වලිගය වූ මුන්ට ඡඳෙ දෙන්නෙනෑ. අලි බෙටි ගිලින මුන්ටත් මේපාර ඇප නෑ.

Main News