මෛත්‍රීට නියෝජ්‍ය අගමැති ධුරය දෙන්න පොහොට්ටුව සූදානම්.. ජනපති ගෝටා.. අගමැති මහින්ද..
August 17, 2019 at 3:25 am | lanka C news
ඉදිරියේ පත්වන නව රජයක නියෝජ්‍ය අගමැති ධුරය වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යෝජනා කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ජනාධිපති ධුරයට ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ මහතාත් මේ වන විට යෝජනා සම්මත වී ඇති බවද ඒ මහතා පැවසීය.
දැනට නියෝජ්‍ය අගමැති තනතුරක් ව්‍යවස්ථාවේ නැතත් මුලින් භාවිතයේදී එම තනතුරෙන් අමතා පසුව ව්‍යවස්තාවට ඇතුලත් කල හැකි බවද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
actually i thought pohottuwa is going alone with the patriotic peoples vote.why the hell they want these losers like sirisena .he is the worst pathetic man as a president in this whole world. sold our country and killed the citizens with ranil ..my family will never vote if mahinda takes nimal siripala,sirisena and that galle fat pig etc eeew..
Hey Bulla/Jeewak
Step back and relax. Gota has to win with only sinhala votes as many tamil and
muslims will not vote for him. Some time we have to come for a compromise. Donot think that
Gota is an Idiot. He will handle this with the help of his genius brother MR.
MONA MAGULAKATADA
ME SARASENNE
OOYA HINAN HOTAN
GATHOTH POHOTTUWA
AMARUWE ????????
රට ගැන පත්තරෙන් දැනගන්න කෙනාට මෙය සුදුසු නැහැ