මෛත්‍රීට පොහොට්ටුවෙන් සැනසිලි තනතුරක්.. ජනාධිපති අපේක්ෂකත්වය කිසිසේත්ම නෑ…
August 9, 2019 at 10:00 am | lanka C news
ශ්රීලනිපය හා පොහොට්ටුව සන්ධානගත වුවද ජනාධිපති අපේක්ෂකත්වය කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පිටස්තර අපේක්ෂකයකුට නොදීමට එම පක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පක්ෂය විසින් යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසු ගෞරවනීය ඉහල තනතුරක් ලබාදීමටයි.
නමුත් එම තනතුර කුමක්ද හෝ ඊට අයත් බලතල, වරප්‍රසාද මොනවාද යන්න ගැන මේ වන තෙක් අණාවරනය කර නැත.
මේ දිනවල විදෙස් සංචාරයක නිරත ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණි පසු නව සන්ධානය තීරණාත්මක පියවරයන් ගන්නා බවද එම පක්ෂය සදහන් කරයි.
සිරිසේනට පුලුවන් උනා නම් පක්ෂය පාවා දීල ජනාධිපති කම වෙනුවෙන් යූ ඇන් පී එකත් සමග එකතු වෙන්න සහ රනිල්ව හොර අගමැති කරල රටම පාවා දෙන්න, එයත් එක්ක කිසිදු ගනු දෙනුවක් අවශ්‍ය නැත…..!
එයාගෙ ජනාධිපති කමට කරන්න පුලුවන් දෙයක් නැහැ…..!!
එයා ලංකර ගත්තොත් ඡන්දයදෙන්න ඉන්න සමහර අය පොහොට්ටුවට ඡන්දය නොදෙන්නත් ඉඩ තියෙනව….!!!
oba hari.
මෙයාට අපේක්ශකත්වය දුන්නොත් ඉතින් චන්දෙ කුරුටු ගාලා දාන එක තමයි කරන්න වෙන්නෙ
හිටපු ජනපති වරුන්ට සම්මාන ජනපති වගේ තනතුරක් දිය යුතුය. .ජනපති වරන අවස්ථාවක හැර එතුමන්ව විවේචන නොකල යුතුය .උපදේශන වලදී සහය කර ගැනීම රාජ්‍ය ගරුත්වය ලැබිය යුතුය.එතුමන්ලාගේ ජනපති පදවිය නිසා ගත් කිසිදු කරුනක නඩු පැවරිය නොහැකි විය යුතුය.
මතකනේ පඹරාල 2015 අගෝස්තුවේ පින්ගුත්තර රනිලයට කඩේ ගියහැටි! පිටකොන්දක් නැති මෙයාට දියයුත්තේ සැනසිලි මරනෙ සහතිකය පමනී