මෛත‍්‍රීට බෑ.. ශ‍්‍රීලනිපට අලූත් නායකයෙක් ඕනෑ..- වෙල්ගම

January 26, 2019 at 6:50 pm | lanka C news
මෛත‍්‍රීට බෑ.. ශ‍්‍රීලනිපට අලූත් නායකයෙක්  ඕනෑ..- වෙල්ගම

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද අලූත් නායකත්වයක් උවමනා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

අද සිටින ශ‍්‍රීලනිප නායකයා පක්‍ෂය ගැන හරියට හිතන්නේ නැති බවත් අලූත් නායකත්වයක් පැමිණියහොත් පමණක් ශ‍්‍රීලනිපයට ඉදිරියට යා හැකති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

තමන් කිසිදිනෙක එජාපයට කඬේ නොයන බවත් මිය යන්නේද ශ‍්‍රීලනිප සාමාජිකයෙක් ලෙස බවත් ඒ මහතා තව දුරටත් කියයි.

77 views

5 Comments to “මෛත‍්‍රීට බෑ.. ශ‍්‍රීලනිපට අලූත් නායකයෙක් ඕනෑ..- වෙල්ගම”

  1. "පොහොට්ටුවට පන දීලා" says:

    ඔබෙ නායකකම ගෙදරට පෙන්නාලා
    පලමුව පෙන්වනු පවුලම යහමග දාලා
    මලගිය පක්‍ෂයකට බැහැනෙ හුස්ම දීලා
    තේරිල එක්ව පොහොට්ටුවට පන දීලා

  2. kawinda says:

    This is the uniqueness of Sinhalese. The aristocrats did the same thing in the past.

  3. smn says:

    පිස්සො, හොරු, මිනීමරුවො නැතුව ජනපතිවරණයට ඉදිරිපත්වෙන අවංක මනුස්සයකුට පක්ෂෙ පාට නොබලා චන්දෙ දීල බලමු .

  4. gadol says:

    විස්කි මැඩම්ට දැන් මෙයා කඩේ යන්නේ ලැජ්ජයි

  5. පොඩි එකා says:

    අන්න මෙයාගේ ඇමති කාලේ ලංගම බස් 14 අතුරුදහන් වෙලා කියලා කෝප් වාර්තාවක් එලියට ඇවිල්ලා.. තමන්ගේ ඇහේ පරාල තියාගෙන අනුන්ගේ ඇස්වල රොඩ්ඩ හොයන්න යනවා කියන්නේ ඔන්න ඕවට තමයි…

Main News