‘මෛත්‍රීට මේක කරන්න බැරිනම් ආණ්ඩුව මහින්දට දී ගෙදර යන්න’ දොස්තර වර්ජනයෙන් පෝලිමේ සිටින රෝගීන් මාධ්‍යට කියති.. [Video]
December 1, 2016 at 1:02 am | lanka C news![‘මෛත්‍රීට මේක කරන්න බැරිනම් ආණ්ඩුව මහින්දට දී ගෙදර යන්න’ දොස්තර වර්ජනයෙන් පෝලිමේ සිටින රෝගීන් මාධ්‍යට කියති.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/11/hkhk.jpg)
මෛත්‍රීට ආණ්ඩුව කරන්න බැරිනම් මහින්දට ආන්ඩුව බාර දී යන්නැයි ඊයේ පැවති වෛද්‍ය වැඩ වර්ජනයෙන් අපහසුතාවට පත්ව රෝහල් පෝලිමේ සිටි රෝගියෙක් මාධ්‍ය වෙත අදහස් පල කලේය.