‘මෛත‍්‍රීට මේක කරන්න බැරිනම් ආණ්ඩුව මහින්දට දී ගෙදර යන්න’ දොස්තර වර්ජනයෙන් පෝලිමේ සිටින රෝගීන් මාධ්‍යට කියති.. [Video]

December 1, 2016 at 1:02 am | lanka C news
‘මෛත‍්‍රීට මේක කරන්න බැරිනම් ආණ්ඩුව මහින්දට දී ගෙදර යන්න’ දොස්තර වර්ජනයෙන් පෝලිමේ සිටින රෝගීන් මාධ්‍යට කියති.. [Video]

මෛත‍්‍රීට ආණ්ඩුව කරන්න බැරිනම් මහින්දට ආන්ඩුව බාර දී යන්නැයි ඊයේ පැවති වෛද්‍ය වැඩ වර්ජනයෙන් අපහසුතාවට පත්ව රෝහල් පෝලිමේ සිටි රෝගියෙක් මාධ්‍ය වෙත අදහස් පල කලේය.

0 views

6 Comments to “‘මෛත‍්‍රීට මේක කරන්න බැරිනම් ආණ්ඩුව මහින්දට දී ගෙදර යන්න’ දොස්තර වර්ජනයෙන් පෝලිමේ සිටින රෝගීන් මාධ්‍යට කියති.. [Video]”

  1. Ruvan says:

    අගමැති හොංකො යයි
    රටවැසියා හොම්බෙන් යයි

  2. well said damn good for sakkili yamapalanaya GO HOME NOW…….

  3. Perera says:

    akkili yamapalanaya GO HOME NOW…….

  4. SAPU says:

    ඉතිහාසය පුරාවට දේශද්‍රෝහීන්
    පාවාදුන්න අපේ මව් රට
    (සිරිසේන -රනිල්) වැනි දේශද්‍රෝහීන් නැවත ඉපදී සිටින විට
    අපේ හෙළයෙනි ඇයි නිදා සිටින්නේ

  5. MELCOM says:

    යහපාලන පාවා දෙන්නම් කවදාවත් නැති කල නොහැක එත් පාර්ලිමේන්තුවෙන් ඉවත් කල හැක
    අවශ්‍ය අපේ ජනතාවගේ සමගියේ බලය යි අධිෂ්ඨානයයි ..සිංහලයෙනි මේ යමපාලනය ඉවත් කිරීමට මුළු රටම පාරට බසිව්
    බලාසිටීමට කාලයක් නැත සිදුවන්නේ රට ජාතිය තව තවත් අගාදයට යෑම පමණි

Main News