මෛත‍්‍රීට-රනිල්ට නොබෙල් තෑග්ග දෙන්න සියළු කටයුතු සූදානම් කර තිබුනේ…

March 1, 2020 at 3:28 am | lanka C news
මෛත‍්‍රීට-රනිල්ට නොබෙල් තෑග්ග දෙන්න සියළු කටයුතු සූදානම් කර තිබුනේ…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නොබෙල් සාම ත්‍යාගය ලබා සඳහා සියලු කටයුතු සූදානම් වී තිබූ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

අවසානයේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා කරන ලද පිස්සු වැඩක් හේතුවෙන් එය මගහැරී ගිය බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ මාතර දී පැවති උත්සව සභාවක් අමතමිනි.

එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙරටට පැමිණි අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා හැදින්වූයේ නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් ලෙස බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

328 views

24 Comments to “මෛත‍්‍රීට-රනිල්ට නොබෙල් තෑග්ග දෙන්න සියළු කටයුතු සූදානම් කර තිබුනේ…”

  1. sana says:

    Sabhawe sina …..

  2. රට පෙරට ### says:

    ඇයි පරයො .. නොබෙල් තෑග්ග දෙන්නෙ , රටවල් වනසන, පාවල දෙන හිවලුන්ටද?????. දැන්වත් පව් නොදී රටින් පිට වෙලා හිටපන් .. නපුංසකයෝ. .. අපිට පව් දෙන්නේ නැතුව. තෝව දකිනකොට ඇඟේ මාළු නටනවා බල්ලො .

Main News