මෛත‍්‍රීට විශ‍්‍රාම සුවයෙන් ඉන්න ඉඩ නෑ.. අධිකරණයේ නඩු දමයි..

November 16, 2019 at 3:50 pm | lanka C news
මෛත‍්‍රීට විශ‍්‍රාම සුවයෙන් ඉන්න ඉඩ නෑ.. අධිකරණයේ නඩු දමයි..

කොළඹ 7 මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන භාවිත කරන නිල නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුව භාවිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට එරෙහිව පුද්ගලයන් කිහිපදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට සැලසුම් කර ඇති බව තොරතුරු වාර්තා වේ.

තමන්ම ප්‍රදානත්වය දරන කැබිනට් මණ්ඩලයෙන් ඒ සඳහා අනුමැතිය ගැනීම යුක්ති සහගත තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයෙන් විමසීමට සැලසුම් කර ඇත.

එම නිලනිවස හිටපු ඇමැතිවරුන් දෙදෙනකු භාවිත කළ නිල නිවාස දෙකක් එකතු කර රුපියල් කෝටි 18ක් වැයකර නවීකරණය කරන ලද්දකි.

විශ්‍රාමික ජනපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද 2007 දී චන්ද්‍රිකා බණ්ඩාරණායක හිටපු ජනාධිපතිවරියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුව අනුව හිමිවේ. විශ්‍රාමික ජනාධිපතිවරයකුට ලැබෙන ප්‍රතිපාදනවලින් එම සුවිශාල නිල නිවස නඩත්තු කළ නොහැකි බව ද වාර්තා වේ.

චමින්ද සේනාරත්න
– aruna.lk

175 views

18 Comments to “මෛත‍්‍රීට විශ‍්‍රාම සුවයෙන් ඉන්න ඉඩ නෑ.. අධිකරණයේ නඩු දමයි..”

  1. Kalana says:

    Asaadhaaranayi munta gewal dunnu eka gena… Kaatawath dhiya yuthu nee.. Pension ekakuth hambawenawa, Rata hadhala nam thawa kamakuth nee

  2. Kadiya says:

    රටේ ඒකීය භාවය රැඳිලා තියන ජනාධිපති තනතුරට හිමි බලතල ඉතා දරුණු බෙදුම්වාදියකු වන රනිල් වික්‍රමසිංහට පාවල දීල පසුව ඔහුව පාලනය කරගැනීමට නොහැකි තත්වයක් ඇතිකරගත් මේ පිස්සා ඒ ක්‍රියාව මහ හපන්කමක් විධියට මහ හඬින් කියවනකොට ඇතිවන්නේ මහ පිළිකුලක්. ආපහු මේ ද්‍රෝහියා දේශපාලනයේ බලයට පත්කරගත යුතු නැත. රට දියුණු කරගන්න මොහු ඉදිරිපත්කරණ නිර්ණායක වලින් සත පහක පලක් නැත. රටේ නීතිය කඩන උන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම රටට ද්‍රෝහිවීමකි. තව තවත් වැරදි කරන්න දිරිමත් කිරීමකි.

  3. janathappala says:

    duppath ratak. ugathkama adu minisek. wasara 5 rajasepa winda. rata sawariwlata weya kala mudalaseemithayi …hena wadinawa…MOONAWADA KALE? API ETHANAMAYI OBA PRAKOTIPATHIYEK
    gedara yanu. maliga thaba pelakwath denna epoooooooooooooooo

  4. Give 2 hoppers [No harm even Egg Hoppers] from the palace’s kitchen & chase him out.

  5. Herath Banda Karaliyada says:

    Ex-President of Matahripala Sirisena has know that millions of Tax payers money cannot be spend for Pension person? Its not fair to expenses of millions of Rupees for ONE PERSON that other of Rural Poor are suffering of poverty,poor and rural debt .
    This house has give back to govt. as soon as possible.
    We are an opposed occupy resident by MS.He should leave as earliest possible time.

  6. Herath Banda Karaliyada says:

    Ex-President of Matahripala Sirisena has know that millions of Tax payers money cannot be spend for Pension person?
    Its so unfair of that expenses of millions of Rupees for ONE PERSON; that other of Rural Poor are suffering of poverty,poor and rural debt .
    This house has to give back to govt. as soon as possible.
    We are an opposed occupy resident by MS.He should leave as earliest possible time.

  7. NAK says:

    Sisrisena has betrayed the country and its people big time.
    He is trying to put the blame for all the misdeeds of the government on Ranil Wickremasinhe but Ranil would not have been able to do all those things without the support of Sirisena.
    For example selling the Hambanthota port was facilitated by Sirisena by appointing Mahinda Samarasigha to execute the deal.
    Sirisena must be made to face the music and sooner the better.