මෛත‍්‍රීට 2021 තෙක් ජනපති සැප විදිය හැකිද.. තීන්දුව දෙන්නට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඬුල්ලක් පත් කරයි…

January 10, 2018 at 5:40 pm | lanka C news
මෛත‍්‍රීට 2021 තෙක් ජනපති සැප විදිය හැකිද.. තීන්දුව දෙන්නට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඬුල්ලක් පත් කරයි…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට 2021 වසර තෙක් ජනාධිපති ධුරයේ සිටිය හැකිදැයි නීතිමය තත්වය සොයා බැලීම සදහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.

අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, ඊවා වනසුන්දර, සිසිර ද ආබෲ, කේ.ටී. චිත‍්‍රසිරි යන විනිසුරුවරුන් මෙම විනිසුරු මඩුල්ලට අයත් වෙති.

19 වන සංශෝධන අනුව ජනාධිපති ධුරය වසර 05කට සීමා කලද තමන් දිවුරුම් දුන්නේ එය සම්මත වීමට පෙර නිසා එම නීතිය තමනට අදාලද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

43 views

17 Comments to “මෛත‍්‍රීට 2021 තෙක් ජනපති සැප විදිය හැකිද.. තීන්දුව දෙන්නට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඬුල්ලක් පත් කරයි…”

  1. Lolla says:

    දාලා යන්න දුකයි නේද මහත්තයෝ
    අනේ පව් අර මැරිලා ගිය හාමුදුරුවෝ
    සෝබිත ……වලෙන් නැගිටල එයි

  2. love nature says:

    ”ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි මරුව ලඟා වෙනවා…
    සිතු දේ නොව වෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා..

  3. love nature says:

    ලෝකය පෙරලෙයි කාලේ ගෙවීයයි
    මරුවා ලඟා වෙනවා

    සිතුදේ නොම වෙයි නොසිතූ‍ දෙයක් වෙයි
    ලොව දම් කැරකෙනවා

    මනු බව මත්තේ ඉපදීමත් මරනෙත්
    එකවාගේ ඔබෙත් මගේත්

    දුප්පත් පොහොසත් දෙකක් මොකද මේ
    මෙලොවේ ලොකු පුදුමයක් වගේ

    කර්මේ හිස දරා උපදිනවා අප කවුරුත් එකවගේ
    දුක හා සැපතා ලැබේවි අපේ පවත් පිනත් වාගේ

    ඇතත් නැතත් පරලොවක් මැවීලා
    පවින් මිදෙව් මේ ලොවේ සැමා

    නැතැයි සිතා පව් කලොත් විපාකේ
    දුකා ලැබෙයි මේ නැතේ සමා

  4. Lion says:

    දැන්නම් සෝභිතයගෙ මරණය ගැන සැකය ඇත්තටම වැඩි වෙනව

  5. PISSU PUSHA says:

    KEPPAYA’s another KEPPA ACTION AKAK

  6. Ponil says:

    Giya para kawe plain aappa me para mu kanna hadanne bittara aappa.

Main News