මෛත‍්‍රීට 2021 තෙක් ජනපති සැප විදිය හැකිද.. තීන්දුව දෙන්නට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඬුල්ලක් පත් කරයි…

January 10, 2018 at 5:40 pm | lanka C news
මෛත‍්‍රීට 2021 තෙක් ජනපති සැප විදිය හැකිද.. තීන්දුව දෙන්නට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඬුල්ලක් පත් කරයි…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට 2021 වසර තෙක් ජනාධිපති ධුරයේ සිටිය හැකිදැයි නීතිමය තත්වය සොයා බැලීම සදහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.

අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, ඊවා වනසුන්දර, සිසිර ද ආබෲ, කේ.ටී. චිත‍්‍රසිරි යන විනිසුරුවරුන් මෙම විනිසුරු මඩුල්ලට අයත් වෙති.

19 වන සංශෝධන අනුව ජනාධිපති ධුරය වසර 05කට සීමා කලද තමන් දිවුරුම් දුන්නේ එය සම්මත වීමට පෙර නිසා එම නීතිය තමනට අදාලද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

96 views

17 Comments to “මෛත‍්‍රීට 2021 තෙක් ජනපති සැප විදිය හැකිද.. තීන්දුව දෙන්නට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඬුල්ලක් පත් කරයි…”

  1. Priyantha says:

    තනතුරු අතහරින්න ආපුඅය මොකටද කාලය දික්කරගන්න හදන්නෙ .

  2. PoorCitizen says:

    If there are no special provisions in the 19th amendment, he can’t extend his term.

  3. Gayantha says:

    Hitan tat adalai ! Lol

  4. Gama says:

    උගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලාගේ තීන්දුවට හිස නමා ගරු කරමු. තීන්දුව නීත්‍යානුකූල ලෙස පැමිනිල්ලට වාසි සහගත වුවහොත් අපි මේ ගොහොරු මඩේ තව අමතර කාලයක් ගිලී සිටිය යුතුය

  5. Kolitha says:

    Huuiu ….Huuuuuuuu……katha karanne…adomukayen neda…?

  6. Lapaya says:

    Issara Sepala Ekanayakata guwan yanayak balahath karayen issuwa kiyala nithiya sammatha karapu hati munta mathaka naha neda.
    Rate ithuru tikath kalama yanna hadanne 2021 idala.

  7. kadiya says:

    මේ රටේ මිනිස්සුන්ගේ කාලකන්නිකම බලවත්නම් සිරිසේන 2021 වෙනකම් ජනාධිපතිකමේ එල්ලිලා ඉන්නවා.

  8. kamal Jayalath says:

    19 වන සංශෝධනයට ප්‍රථම ඔහු දිවුරුම්වී දුන්නද 19 වන සංශෝධන ඔහු විසින් ඔහුගේම දූර කාළය තුළ ගෙන එම නිසා ඔහුගේද ජනාධිපති ධුරය වසර 05කට සීමා වීම සිදු විය යුතු වන්නේ නිතිය සෑමට සැමදා එකම විය යුතු නිසා . එසේ නොවුණු විට නීතියේ සදාරණත්වය සැමට එකසේ නොවනු ඇත .

  9. S kumara says:

    He would have taken orth under the previous law but under 19th amendment that law was changed.
    Now the new law is applicable. Therefore term end after 5 years

  10. Saradiel says:

    මරනය දැක දැකත් ආසාවල් පසු පස යන මිනිසුන් කොතරම් ඉන්නවාද?