මෛත‍්‍රීපාල පාස්කු බෝම්බ ගැහුවෙත් උකුසු ගැහිල්ලෙන්මයි.. ඔහු රට ගැන නොසිතා ඔ්න කුපාඩි ගැහිල්ලක් ගහන කෙනෙක්..

March 3, 2020 at 1:20 pm | lanka C news
මෛත‍්‍රීපාල පාස්කු බෝම්බ ගැහුවෙත් උකුසු ගැහිල්ලෙන්මයි.. ඔහු රට ගැන නොසිතා ඔ්න කුපාඩි ගැහිල්ලක් ගහන කෙනෙක්..

පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මග පාදන ලද්දේ උකුස්සකු පහරදෙන ආකාරයකට බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

තමන් උකුස්සෙකු සේ වෙලාවට පහරදෙන බවට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති විසින් කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ආදීන්ට ද සිරිසේන මහතා විසින් ගැහුවෙ උකුසා ගැහිල්ල බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නමුත් අන්තිමට උකුස්සා ගැහිල්ල එක්සත් ජාතික පක්ෂයට ගහන්න පැමිණියද එය කරගැනීමට නොහැකි වූ බවද ඔහු පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන යනු රට ගැන තඹයකට නොසිතන ඕනෑම කුපාඩි ගැහිල්ලක් ගහන පුද්ගලයෙකු බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

257 views

18 Comments to “මෛත‍්‍රීපාල පාස්කු බෝම්බ ගැහුවෙත් උකුසු ගැහිල්ලෙන්මයි.. ඔහු රට ගැන නොසිතා ඔ්න කුපාඩි ගැහිල්ලක් ගහන කෙනෙක්..”

  1. ආනමඩුවේ අපි says:

    මූ වික්කමසිංහ හාමුගේ අධෝමුඛය පිරිසිදු කොරන ප්‍රවේනිදාසයා නේ……………!!!!!!!!!

    • Dilshan says:

      We are from Pohottuwa, you are from UNP but we both agree on this.
      Sirisena is a curse to this country. He’s so greedy for wealth and power becuse his roots were very shameful and poor with no class. He doesn’t have self dignity becuse his family never had that.

    • ONE SHOT...🦅🦅🦅 says:

      එහෙමනම් උඹත් බලාගෙනයි…. උඹටත් .. උඹේ වොඩ්කා පුතාටත් ඒ විදිය කුපාඩි ගැහිල්ලක් ඒ උකුස්සාම ගහලදායි… හරියට අර ගෙම්බා දිව එලියට දාලා හිකනලා අල්ලනකොටම උකුස්සා දෙන්නම එකපාරින්ම ඉවරකරා වගේ…!

    • Saman says:

      මයිත්‍රී කල හොද වැඩක් තමා මේ කුපාඩි අපතයට කිසිම තනතුරක් නොදීපු එක .පවු මේ කාලකන්ණියා කට හින්ද නහිනවා. මූට නැවත කිසිදා පාර්ලිමේන්තුවට ඒමට ලැබෙන්නේ නෑ.

  2. Me says:

    හැමදාම විපක්ෂෙ හිටපු තමුන්ලට අාණ්ඩුවත්, තනතුරුත් ලැබුණෙත් ඒ උකුසු ගැහිල්ලෙන්ම තමයි.

  3. sand man says:

    ekenma ….

  4. Mahinda, Basil and Company hugging the Traitor Maithripala is like hugging a Corona Virus patient and even quarantine may not save them from Maithri Virus disaster after the election.

  5. Dikman Aiyya says:

    ….Ukussa Shot is an ancient art of defeating opponents,..MY3 has secretly mastered it to the perfection. His 1st target was MR in 2015,..MR was absurdity clueless and couldn’t explained what hit him and from which side. 2nd attack was done to Ranil,…got defeated and UNP is totally destroyed. 3rd Target is GOTA,…its going to be tough,..but MY3 is a cunning guy,…GOtha will be sent home,…for sure….and Pohottuwa will be destroyed

  6. shaliya says:

    ඒ සිරාගේ උකුසු ගැහිල්ලෙන් තමා උඔලගේ අවු 4 කට බඩ කට ටිකක් පිරෙන්න කාලා හෙළුව වහන් හිටියේ. ඒ ගැහිල්ල කුපාඩි ගැහිල්ලක් කරගත්තේ උඔලමනේ නේද? දැන් තඔ සතේ නැති වෙනකොටද රටට ජාතියට ආදරේ මතක් වුනේ.

  7. nihal jinadasa says:

    Very true, whatever the differences with this MP.
    nj

  8. අක්බාර් ලොක්කා says:

    ඒකා උකුස්සෙක් නෙවෙයි මලකුණු බුදින ගිජු ලිහිනියෙක්

  9. Nawodhi says:

    Mahinda is a child and this time he will learn a good lesson from MY3.

  10. malraj says:

    gamaralage ukusu gahillata ……..mokada kiyyne wimalo.. hitan…

    pohottuwe sabapathiya neda,,,,, pawe neda hitan……

Main News