මෛත්‍රීපාල සිරගත කල යුතුයි..- හඬපට නාමල්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..
June 28, 2020 at 3:00 pm | lanka C news
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යා යුත්තේ පාර්ලිමේන්තුවට නොව බන්ධනාගාරයට යයි නාමල් කුමාර සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වගකිව යුතු නැති බවට හිටපු ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතු බවයි.
පැවති පාලන කාලයේදී ආරක්ෂක මණ්ඩල හමුවලට එවකට පොලිස්පති වරයාද නොකැඳවා ඇති බවද ඔහු කියා සිටියේය.
රටේ සියලු ආරක්ෂක අංශ බාරව සිටි හිටපු ජනාධිපතිවරයාට එම වගකීමෙන් බැහැර විය නොහැකි බවත් එනිසා ඔහු යැවිය යුත්තේ පාර්ලිමේන්තුව බන්ධනාගාරයට යයි ඔහු තවදුරටත් පැවසීය.
නාමල් කුමාර ඉකුුත් ආණ්ඩු සමයේදී ආන්දෝලනාත්මක හඬපට හෙලිදරවු කිරීම හේතුවෙන් ප්‍රසිද්ධියට පත් වූවෙකි.
මේ දේශපාළණ ඉහඳ පණුවන් කුණු රසට ඉව කරන වනචාරීන්ට වීරයෝය.සද්ද විද්ද අල්පොන්සු,හරින් ප්‍රනාන්දු මෙන්ම මේ පුද්ගලයාද ගොඩ ගැසී ඇති කුණු කන්දක පතුලේම ඉන්නා ඉහඳ පණුවෝය.කුණු රස දන්නෝ කුණු හඳුනන්නෝ!!!!!
GU-SAKKILI-SIRA:
සක්ලි සිරා යනු අපිරිසිදු, ආත්මාර්ථකාමී හා කපටි හිවලෙකි.
කවදාවත් මේ සර්පයා විශ්වාස කරන්න එපා
මෙම වගකීම් විරහිත සරල හා ජනප්‍රිය පිළිතුරු::
1. මම නොදනිමි
2. කිසිවෙකු මට දැනුම් දෙන්නේ නැත
3. මම එය පසුව දුටුවෙමි
4. මම ඒ වගකීම දුන්නා, මම කිසිම දෙයකට වගකිව යුතු නැහැ
5. මම හැම දෙයක්ම කළා
6. කිසිවෙකු මා සමඟ සහයෝගයෙන් කටයුතු කළේ නැත
7. මම එය දන්නේ නම්, මට එය කළ හැකිය
8. මම කමිටුවක් පත් කරමි
මේ හඬ පට නාමලයාව උඩ දැමූ ගොන් බයි හැත්ත ගල උඩ පහරපු බලලුන් බවට පත්ව ඇත.
GU-VP john the baptice , sakkili balla to ge ammagei ganigai gan kiyada?
$ 2.50 gane $5 tota dennam , ewapita kate paharanda
එම බලලුන් විසින් පහරන අශූචි රසකර අනුභව කරන පිශාචයා බවට John the Baptist පත්ව ඇත.
සම්පූර්ණ ඇත්ත!
හඬ පට නාමල්ගේ පස්සෙන් ගිය ගොන් බයියෙකුට රිදී කමෙන්ට් කීපයක් නම් කීපයකින් දමා ඇත. 😀
My3 tho balloth ekka lagganam, makkoth ekka nagitipiya. Tho neda boru gothala minissu hire yevve!!!
සිරිසේන පිලිබඳ මේ හැඳින්වීම අත්‍යන්තයෙන්ම සත්‍යය. මොහු 2015 ජනාධිපතිවරණයේදී මහින්දට එරෙහිව තරඟ කරන්න ආසන්නම හේතුව වුණේ ඔහුගේ පාදඩ පුත්‍ර රත්නය පොලිස්නි ලධාරියකුගේ බිරිඳ ඉදිරියේ නොමනා ලෙස හැසිරීම නිසා ඇතිවූ අරවුලයි. එහිදී දහම් නමැති පාදඩයා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන කූඩුවට දැමූ විට නීතියට පිටින්ගොස් එම පාදඩයා නිදහස් නොකිරීම නිසා මහින්ද කෙරෙහි බැඳගත් වෛරය තමයි පක්ෂය මාරු කරන තැන දක්වා සිරිසේනට යන්න හේතු වුනේ. අනික පොළොන්නරුවේ පරිසරය විනාශකරමින් සිරිසේන සහෝදරවරු කල දේවල් වලට මහින්දගේ රජය විරුද්ධවීමයි. තමන් වෙනුවෙන්, තම පවුල වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීම සිරිසේනට සුළු දෙයකි. පාස්කු බෝම්බ තොරතුරු දැනගෙනත් එය නොසලකා තම පුතාගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් සාරි සඳහාද අනෙකුත් දේවල් සඳහා සිංගප්පුරුවටද සාප්පු ගිය සිරිසේන හිරේ නොයැවූවොත් කුමට මෙරට අධිකරණයක් සහ විනිසුරන් සහ නීති පද්ධතියක්?
GU-SAKKILI-SIRA:
සක්ලි සිරා යනු අපිරිසිදු, ආත්මාර්ථකාමී හා කපටි හිවලෙකි.
කවදාවත් මේ සර්පයා විශ්වාස කරන්න එපා
මෙම වගකීම් විරහිත සරල හා ජනප්‍රිය පිළිතුරු::
1. මම නොදනිමි
2. කිසිවෙකු මට දැනුම් දෙන්නේ නැත
3. මම එය පසුව දුටුවෙමි
4. මම ඒ වගකීම දුන්නා, මම කිසිම දෙයකට වගකිව යුතු නැහැ
5. මම හැම දෙයක්ම කළා
6. කිසිවෙකු මා සමඟ සහයෝගයෙන් කටයුතු කළේ නැත
7. මම එය දන්නේ නම්, මට එය කළ හැකිය
8. මම කමිටුවක් පත් කරමි
චන්ද්‍රිකා පස්සේ ගිය සිරිසේනට වෙච්චදේ හරිම කණගාටුයි ”බල්ලොත් එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක.
මෛත්‍රී ලබාගෙන තියෙන වරදාන වරප්‍රසාද ලංකාවේ කාටවත් ලැබිල නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැතුව ලංකාවේ හයවැනි විධායක ජනාධිපති විදියට ඉතිහාස පොතට එකතුවුනා. ලෝක නායකයො හැමෝම ආදරයෙන් පිළිගත්තා. විශ්‍රාම ගියාට පස්සෙ හිටපු ජනාධිපති කෙනෙක් ලබාගත්ත ලොකුම මාලිගාව ලැබුණා. ආරක්ෂක භටයො 300, වාහන 30, ලයිට් වතුර නොමිලේ ලැබෙනවා.
ඔක්කොටම කලින් මේ නාමල් කුමාරයාව ඇතුලට දාන්න ඕනා., රටේ අගමැතිවයි ජනාධිපතිවයි කොටවලා රටේ ආරක්ෂාව බල්ලට දැම්මෙ මූ.
නාලක සිල්වාව අත් අඩංගුවට අරගන්න සලස්වලා සහරාන් ගැන කරපු බුද්ධි අංශ පරීක්ෂණ නවත්තලා අප්‍රේල් 21 ප්‍රහාරයට පාර කැපුවෙ මූ.
මූව මුලින්ම ඇතුලට දාන්න ඕනා.
GU-VP-ත්‍රීවීල් ube ammagi , ganigei hill walata atulata damma , toge akkawai nangi wai ewapiya atulata dann
එහෙමනං ඉතිං ඒ උදවිය [ මයිතුන,පොනිල්,නාලක] ඇයි ද දන් නෑ නාමල් පිලිබඳ කිසිදු නීතිමය පියවරක්,
අපහස වන්දි ගැනීමක් සිදුනොකලේ??????;;;;;ආ;;;;ටුක්,,,,,ටුක්<<<< මෙයා.
Thogey eta deken ellala gahuwanam tho sirath ekla karapu kumanthrana okkoma eliwei.