මෛත‍්‍රීපාල සිරිසේන තනියෙන් දිනුවෙ නෑ.. අද සමහර උන්ට මේව අමතක වෙලා.. ජනවාරි 08 පොදු අපේක්‍ෂ වෙන්න ආරාධනා කලේ මටයි..- රාජිත

October 18, 2018 at 12:01 am | lanka C news
මෛත‍්‍රීපාල සිරිසේන තනියෙන් දිනුවෙ නෑ.. අද සමහර උන්ට මේව අමතක වෙලා.. ජනවාරි 08 පොදු අපේක්‍ෂ වෙන්න ආරාධනා කලේ මටයි..- රාජිත

2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතා මුලින්ම ආරාධනා කලේ තමන්ට බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

නමුත් තමන් එම අවස්ථාව වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් බවද ඔහු සදහන් කරයි.

‘සමහර එවුන් ඉදගෙන මේව කනව. මෛත‍්‍රීපාල සිරිසේන තනියෙන් දිනුවෙ නෑ. අද සමහර උන්ට මේව අමතක වෙලා’

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් විමසන ලද පැනයකට පිලිතුරු දෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

185 views

22 Comments to “මෛත‍්‍රීපාල සිරිසේන තනියෙන් දිනුවෙ නෑ.. අද සමහර උන්ට මේව අමතක වෙලා.. ජනවාරි 08 පොදු අපේක්‍ෂ වෙන්න ආරාධනා කලේ මටයි..- රාජිත”

  1. marusira says:

    ජනාදිපති තුමනි ලගසිටිනා මෙවැනි ටිූබල්ගේමි මිතුරා ට වඩා දුරසිටිනා මහින්ද විස්වාස කරන්න ‍‍මුන් ඔබතුමාගෙන් ගන්න තියේන දේවල් අරගෙන ඔබතුමාව විනාසකරනවා ඒකාන්තයි වහාම තිරනයක්ගන්න

  2. නිළමේ says:

    මුං ඔක්කොමගෙ හිත්වල තියෙන්නේ ජනාධිපති වෙන්නමනේ. අනේ මෙහෙම ආසාවක්! අනේ මෙහෙම තණ්හාවක්!

  3. Noah says:

    මූ ගිය උඩ. තමන් කව්ද කියා දැනගෙන කතාකරපිය වාචාලයා. වාචාල කටක් තිබූ පලියට ජනපතිවිය නො‌හැක. රටේ කරැමයට මෙවුන් ඇ‌මතිකම් දරයි. ලංකා ලෝ‌කයේ නො‌දියුනු සහ අසාර්තක රාජ්‍යක් වීම අරැමයක්ද….

  4. Raawana says:

    dawase kathaawa… thaniyen dinanne kohomada? UNP chanda walin okkoma goda giyaaaa. den kayiwaaru gahanawa.

  5. Gunadasa says:

    2020 waren uba… api vote karannam ubata…….

  6. SHANTHA says:

    Ehenam thota apath na

Main News