මෛත‍්‍රීපාල සිරිසේන තනියෙන් දිනුවෙ නෑ.. අද සමහර උන්ට මේව අමතක වෙලා.. ජනවාරි 08 පොදු අපේක්‍ෂ වෙන්න ආරාධනා කලේ මටයි..- රාජිත

October 18, 2018 at 12:01 am | lanka C news
මෛත‍්‍රීපාල සිරිසේන තනියෙන් දිනුවෙ නෑ.. අද සමහර උන්ට මේව අමතක වෙලා.. ජනවාරි 08 පොදු අපේක්‍ෂ වෙන්න ආරාධනා කලේ මටයි..- රාජිත

2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතා මුලින්ම ආරාධනා කලේ තමන්ට බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

නමුත් තමන් එම අවස්ථාව වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් බවද ඔහු සදහන් කරයි.

‘සමහර එවුන් ඉදගෙන මේව කනව. මෛත‍්‍රීපාල සිරිසේන තනියෙන් දිනුවෙ නෑ. අද සමහර උන්ට මේව අමතක වෙලා’

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් විමසන ලද පැනයකට පිලිතුරු දෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

185 views
Main News